ඉහළ වෘත්තීය වර්ධන අවස්ථා, පුහුණුවීම්, ඉපැයීම් ලබා ගන්න අදම අයදුම් කරන්න.

 

අලෙවි නියෝජිත | හංවැල්ල


රට තුළ වසර 75කට වැඩි පොහොසත් උරුමයක් ඇති සමාගමකට අයත් සන්නාම සමඟ වැඩ කිරීමට ඔබ කැමතිද?


ඉහළ වෘත්තීය වර්ධන අවස්ථා, පුහුණුවීම්, ඉපැයීම් ලබා ගන්න අදම අයදුම් කරන්න.


අවම සුදුසුකම් 

  • O/L - A/L සමත්
  • වලංගු යතුරු පැදි බලපත්‍රයක් සතු වීම
  • ක්ෂේත්රයේ වසරක පළපුරුද්ක් තිබීම අමතර සුදුසුකමක් වේ
  • හොද සන්නිවේදන සහා අන්තර් පුද්ගල කුසලතා


වරප්‍රසාද

  • Distributor නඩත්තු කරන යතුරුපැදියක්
  • ආකර්ශනීය වැටුපක්
  • Commissions
  • ආහාර දීමනා
  • රක්ෂණාවරණ
  • රැකියා පුහුණුව
  • වැඩිදුර අධ්‍යාපනය


XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න


Sales Representative | Hanwella


Are you interested in working with brands owned by a company with a rich heritage of over 75 years in the country?


Apply today to enjoy great career growth opportunities, training, earnings.


Minimum Qualifications

  • O/L - A/L passed
  • Possession of a valid motorcycle license
  • One year experience in the field is an additional qualification
  • Good communication and interpersonal skills


Privileges

  • A distributor maintained motorcycle
  • An attractive salary
  • Commissions
  • Food allowances
  • Insurance
  • Job training
  • Further education


PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS

Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!