Must have completed a technical course (Freshers can also apply). Please refer to the job advert for further information.

 
ජූනියර් තාක්ෂණික නිලධාරීන්

IMS ආයතනය සමඟ ඔබගේ වෘත්තීය ජීවිතය සාර්ථක කර ගන්න. අපගේ තාක්ෂණික දෙපාර්තමේන්තුව සදහා යාන්ත්‍රික හා විදුලි කටයුතු පිළිබඳ උනන්දුවක් සහ පළපුරුද්දක් ඇති ජූනියර් තාක්ෂණික නිලධාරීන් (Junior Technicians) සඳහා අයදුම්පත් කැදවයි

ඔබ වෘත්තීය පළපුරුද්දක් හිමි හෝ තාක්ෂණික පාඨමාලාවක් අවසන් කළ නවකයෙක් නම් අප ආයතනය සමඟ එක්ව ඔබේ වෘත්තීය ජීවිතය සාර්ථක කර ගන්න

ඔබට සම්බන්ධ විය හැකි කාර්යයන්:
  • යන්ත්‍ර අලුත්වැඩියා කිරීම
  • මූලික විදුලි දෝෂ නිරාකරණය කිරීම
  • යාන්ත්‍රික සහාය සහ වැඩපොල කටයුතු
  • වෙල්ඩින්/ස්ටීල් ෆැබ්‍රිකේෂන් කටයුතු (පළපුරුද්දක් තිබේ නම්)

ඔබ සතුව තිබිය යුතු දෑ:
  • යන්ත්‍ර හා මෙවලම් පිළිබඳ උනන්දුව
  • මූලික විදුලි/යාන්ත්‍රික දැනුම
  • වෙල්ඩින්/ෆැබ්‍රිකේෂන් පළපුරුද්ද (අතිරේක වාසියක්)
  • තාක්ෂණික පාඨමාලාවක් අවසන් කළ විය යුතුයි (නවකයින්ටද වර්ධන අවස්ථා ඇත)

ඔබ IMS ආයතනය තෝරාගත යුත්තේ ඇයි?
  • පුහුණු කිරීම 
  • වර්ධනය 
  • අත්දැකීම් 
  • මිත්‍රශීලී කණ්ඩායම

XpressJobs හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
912, මරදාන පාර, කොළඹ 08

Junior Technicians 

Our Technical Department is looking for Junior Technicians with a passion for and experience in mechanical and electrical work.

If you are a fresher with professional experience or have completed a technical course, join with us make your career a successful. 

Job Responsibilities:
  • Machinery repair
  • Basic electrical troubleshooting
  • Mechanical support and workshop work
  • Welding/steel fabrication work (if you have experience)

What you need to have:
  • Interest in machinery and tools
  • Basic electrical/mechanical knowledge
  • Welding/fabrication experience (an added advantage)
  • Must have completed a technical course (Freshers can also apply)

Why should you choose IMS?
  • Training Opportunities
  • Growth 
  • Experience
  • Friendly Team

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
912, Maradana Road, Colombo 08
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!