More than 03 years of experience in welding and assembly positions. Please refer to the job advert for further information.

 
පෑස්සුම් සහ සවිකිරීම් කාර්මික  | කොළඹ

සේවා ස්ථානය: කොළඹ

සුදුසුකම්
  • පෑස්සුම් සහ සවිකිරීම් තනතූරක වසර 03කට වැඩි පළපුරුද්ද. 
  • පිළිගත් තාක්ෂණික ආයතනයක වෘත්තීය සුදුසුකම් ලබා තිබීම. 
  • තාක්ෂණික සැකසුම් සටහන් (Technical Drawings) කියවිමේ සහ තේරුම් ගැනීමේ හැකියාව.
  • ආරක්ෂිත ප්‍රමිතින් සහ පෑස්සුම් උපකරණ නිවැරදිව හැසිරවීමේ දැනුම.

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Technician - Welder and Fitter | Colombo

Job Location: Colombo

Qualifications
  • More than 03 years of experience in welding and assembly positions.
  • Possession of professional qualifications from a recognized technical institution.
  • Ability to read and understand technical drawings.
  • Knowledge of safety standards and proper handling of welding equipment.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!