Males above the age of 18 years are being recruited for a major warehouse complex located in Sapugaskanda and Mabima. Please refer to the job advert for further information.
පිකර් (පුහුණු / නුපුහුණු) - පිරිමි | සපුගස්කන්ද / මාබිම
- පිකර් (පුහුණු / නුපුහුණු) සේවකයින් බඳවා ගනු ලැබේ.
- වයස අවුරුදු 18ට වැඩි පිරිමි පුද්ගලයන් සඳහා සපුගස්කන්ද හා මාබිම ප්රදේශයේ පිහිටි ප්රධාන පෙළේ ගබඩා සංකීර්ණයක් සඳහා සේවකයින් බඳවා ගනු ලැබේ.
ප්රතිලාභ :
- සිත්ගන්නාසුළු වැටුපක්
- වාර්ෂික වැටුප් වර්ධක
- අර්ථසාධක හා දිරි දීමනා
- රක්ෂනාවරණ
- නොමිලේ නිල ඇදුම් සහ ආරක්ෂිත පාවහන්
- අතිකාල දීමනා
- රාත්රී වැඩ මුරවල දී ප්රවාහන පහසුකම්
- වර්ෂ අවසාන ප්රිය සම්භාෂණ
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Picker (Trained/Experienced) - Male | Sapugaskanda / Mabima
- Picker (Trained/Experienced) employees are being recruited.
- Males above the age of 18 years are being recruited for a major warehouse complex located in Sapugaskanda and Mabima.
Benefits:
- Attractive salary
- Annual salary increment
- Economic and incentive allowances
- Safety cover
- Free uniforms and safety footwear
- Overtime allowances
- Transportation facilities during night shifts
- Year-end party
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS