Previous experience in gym equipment repair is considered an additional qualification. Please refer to the job advert for further information.
කාර්මික ව්‍යායාම් උපකරණ නඩත්තු සේවා සහ බෙදාහැරීම් සහයක | කොළඹ / මහනුවර / ගාල්ල
දිවයිනේ ප්‍රමුඛපෙලේ ව්‍යායාම උපකරණ සැපයුම් සමාගමක් වන අප සමාගමේ කාර්මික ව්‍යායාම් උපකරණ නඩත්තු සේවා සහ බෙදාහැරීම් සහයක තනතුර සඳහා කොළඹ, මහනුවර සහ ගාල්ල ප්‍රදේශ සඳහා දැන් සේවකයින් බඳවා ගැනේ!
- වයස අවුරුදු 35ට අඩු වීම
- ඉලෙක්ට්‍රොනික උපකරණ අලුත්වැඩියාව පිළිබඳ මූලික දැනුමක් තිබීම
- මනා සෞඛ්‍ය සම්පන්න සහ වගකීමෙන් වැඩ කළ හැකි අයෙක් විය යුතුය
- ව්‍යායාම උපකරණ අලුත්වැඩියාව පිළිබඳ පූර්ව පළපුරුද්දක් තිබේ නම් අමතර සුදුසුකමක් ලෙස සැලකේ
අපෙන් ඔබට ආකර්ශනීය වැටුපක්, රක්ෂනාවරණයක් සහ තවත් අමතර ප්‍රතිලාභ
XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න.
Technician - Fitness Equipment Maintenance and Services & Delivery Assistant | Colombo / Kandy / Galle
Our company, a leading fitness equipment supplier in the country, is now recruiting employees for the position of Industrial Fitness Equipment Maintenance Services and Delivery Assistant in Colombo, Kandy and Galle areas!
- Being under 35 years of age
- Have basic knowledge of electronic equipment repair
- Must be in good health and able to work responsibly
- Previous experience in gym equipment repair is considered an additional qualification
We offer you an attractive salary, insurance and other additional benefits
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS