Minimum of 2–3 years’ experience in storekeeping or inventory management (preferably in hospitality or retail). Please refer to the job advert for further information.

 
ගබඩා පාලක | කොළඹ 08

සමාගම: Ceylon Culinary Concepts Pvt. Ltd.
ස්ථානය: කොළඹ 08

ගබඩා පාලක ලෙස, සමාගමේ භාණ්ඩ ගබඩා කළමනාකරණය සහ තොගයන් නිසිව පවත්වා ගැනීම, procurement සහ භාණ්ඩ නිසි ලෙස ගබඩා කිරීම සඳහා කාර්යයන් භාර වේ. සපයන්නන් සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම, අවශ්‍ය අවස්ථාවල භාණ්ඩ ලබා ගැනීම හා නිසි ලෙස ගබඩා කිරීමත් අත්‍යවශ්‍ය වේ.

ප්‍රධාන වගකීම්
  • ලැබෙන සහ නිමවන සියලුම භාණ්ඩ නිසිව නිරීක්ෂණය කර පවත්වා ගැනීම.
  • සමාගමේ ප්‍රමිතීන් අනුව ගබඩා ලේඛන, පරික්ෂණ කටයුතු සහ ගබඩා ක්‍රියාකාරීත්වය නිසිව පවත්වා ගැනීම.
  • භාණ්ඩ නිසි ලෙස ලේබල් කිරීම, වර්ගීකරණය කිරීම සහ ගබඩා ලේඛන සකස් කිරීම.
  • තොග මට්ටම් නිරීක්ෂණය කර, නිසි අවස්ථාවල භාණ්ඩ නැවත මිලදී ගැනීම (procurement) සිදු කිරීම.
  • නිතිපතා තොග පරීක්ෂා කිරීම සහ වාර්තා සකස් කිරීම.
  • මිලදී ගැනීම් සහ ලැබීම් ක්‍රියාකාරීත්වය සමග සම්බන්ධතා පවත්වා ගැනීම.
  • සැපයුම්කරුවන් සමඟ සම්බන්ධතා කර ගනිමින්, වඩාත් සුදුසු මිල ගණන් සහ ගුණාත්මක භාණ්ඩ ලබා ගැනීම.
  • ගබඩා පිළිවෙල, ආරක්ෂාව සහ පිරිසිදුකම ප්‍රමිතීන් අනුව පවත්වා ගැනීම.
  • කළමනාකරණය සදහා දෛනික / සතිපතා / මාසික වාර්තා සකස් කිරීම.
  • ඉල්ලුම් අනුව කාර්යාලයේ වෙනත් කාර්යයන් සිදු කිරීම.
  • භාණ්ඩ යාවත්කාලීන කර FIFO (First In, First Out) ක්‍රමය අනුව පවත්වා ගැනීම.

සුදුසුකම්
  • ගබඩා කළමනාකරණ හෝ තොග කළමනාකරණ පිළිබඳ අවම වශයෙන් අවුරුදු 2-3 ක පළපුරුද්ද. (විශේෂයෙන් අහාර පාන හෝ අවන්හල් ක්ෂේත්‍රවල).
  • ශක්තිමත් සංවිධාන හැකියාව සහ වාර්තා පවත්වා ගැනීමේ දක්ෂතාව.
  • MS Office සහ inventory management software භාවිතයේ දැනුම.
  • නිසි අවධානය සහගත ස්වභාවයකින් වැඩ කිරීමට හැකියාව.
  • හොඳ සන්නිවේදන දක්ෂතාව.
  • ආහාර ආරක්ෂාව සහ හැසිරවීමේ ප්‍රමිතීන් පිළිබඳ දැනුම අමතර වාසියක් වේ.

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Store Keeper | Colombo 08

Company: Ceylon Culinary Concepts Pvt. Ltd.
Location: Colombo 08
Employment Type: Full Time

Position Overview
The Store Keeper will be responsible for managing and maintaining the company’s inventory, ensuring accurate stock levels, timely procurement, and proper storage of goods. This role is critical to supporting smooth operations across all outlets by safeguarding materials and ensuring availability when required.

Key Responsibilities
  • Maintain accurate records of all incoming and outgoing stock.
  • Supervise receipt, inspection, and storage of goods in compliance with company standards.
  • Ensure proper labeling, categorization, and systematic arrangement of items.
  • Monitor stock levels and initiate timely replenishment to avoid shortages.
  • Conduct regular stock audits and reconcile discrepancies.
  • Negotiating with suppliers to obtain the most suitable prices and quality products.
  • Coordinate with procurement and finance teams for purchase orders and supplier deliveries.
  • Implement and maintain hygiene, safety, and security standards in the store.
  • Prepare daily/weekly/monthly inventory reports for management review.
  • Support operational teams by issuing materials as per requisitions.
  • Minimize wastage and ensure FIFO (First In, First Out) practices.

Qualifications & Skills
  • Minimum of 2–3 years’ experience in storekeeping or inventory management (preferably in hospitality or retail).
  • Strong organizational and record-keeping skills.
  • Proficiency in MS Office and inventory management software.
  • Ability to work independently with attention to detail.
  • Good communication and interpersonal skills.
  • Knowledge of food safety and handling standards will be an added advantage.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!