There are opportunities for technicians with experience in the field for all services, including painting and refilling fire extinguishers.Please refer to the job advert for further information.

 
ගිනි නිවන උපකරණ නඩත්තු කිරීමේ තාක්ෂණික ශිල්පින්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගිනි නිවීමේ උපකරණ සහ ආරක්ෂණ සේවා විසඳුම් සපයන්නෙකු වන Alpha Fire Services PLC හී පහත පුරප්පාඩු සඳහා බඳවාගැනීම් දැන් සිදුකෙරේ.

ස්ථානය: කොළඹ / මහනුවර

සේවා ගිනි නිවන උපකරණ පින්තාරු කිරීම නැවත පිරවීම ඇතුළු සියළුම සේවාවන් සඳහා ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහිත තාක්ෂණික ශිල්පින් සඳහා අවස්ථාව ඇත.

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Extinguishers Technician

Alpha Fire Services PLC, a leading provider of firefighting equipment and safety service solutions in Sri Lanka, is currently recruiting for the following positions.

Location: Colombo / Kandy

There are opportunities for technicians with experience in the field for all services, including painting and refilling fire extinguishers.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS

Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!