Applicants with welding and soldering skills with 3+ years of experience will be preferred.Please refer to the job advert for further information.

 
තාක්ෂණික ශිල්පින් (ෆයර් එලාම්)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගිනි නිවීමේ උපකරණ සහ ආරක්ෂණ සේවා විසඳුම් සපයන්නෙකු වන Alpha Fire Services PLC හී පහත පුරප්පාඩු සඳහා බඳවාගැනීම් දැන් සිදුකෙරේ.

ස්ථානය: කොළඹ

  • ෆයර් එලාම් පද්ධති සවිකිරීම, වයරින් කිරීම, දෝෂ නිවැරදි කිරීම සඳහා අත්දැකීම් සහිත තාක්ෂණික ශිල්පින් සඳහා අවස්ථාව ඇත.
  • ක්ෂේත්‍රයේ වසර 2 ට වැඩි පළපුරුද්ද සහිත අයදුම්කරුවන් සඳහා විශේෂ අවස්ථාව.

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Fire Alram Technician

Alpha Fire Services PLC, a leading provider of firefighting equipment and safety service solutions in Sri Lanka, is currently recruiting for the following positions.

Location: Colombo

  • Applicants with welding and soldering skills with 3+ years of experience will be preferred.
  • A course from a recognized technical college will be considered an added
  • advantage.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!