Are you ready to become an excellent member of a local company — and win life? Please refer to the job advert for further information.

 
මුදල් අයකැමි | කොළඹ දිස්ත්‍රික්කය

ස්ථාන -  පැලවත්ත / කඳාන / මීගමුව / සීදූව / හලාවත / කොළොන්නාව / බේස්ලයින් / පැපිලියාන / මහරගම / පැපිලියාන / මොරටුව / කටුබැද්ද / වැල්ලවත්ත / කොළොන්නාව / නුගේගොඩ / මත්තේගොඩ / කොහුවල / කොට්ටාව / පිටිපන / කැස්බෑව / රත්මලාන / රාජගිරිය / කඩුවෙල

දේශීය සමාගමක විශිෂ්ට සාමාජිකයකු වී — ඔබත් ජීවිතය ජයගන්න සූදානම්ද?

සුදුසුකම්:
  • වයස අවු. 18 ට වැඩි විය යුතුය.
  • දිවා/රාත්‍රී වැඩ මුර කිරීමට කැමැත්තෙන් සිටිය යුතුය.
  • O/L ගණිතය විශයට S සාමාර්ථයක් තිබීම.
  • රාත්‍රී සේවාමුරය කිරීමට කැමති වීම (Night-Shift).

වරප්‍රසාද (Benefits):
  • නොමිලේ ආහාර, පාන සහ නවාතැන් පහසුකම්.
  • ඉහළ වැටුප් සහ අතිකාල පිරිවිතර නොමැති වාසි.
  • රු. මිලියනයක ජීවිත රක්ෂණාවරණය සහ සුබසාධන පහසුකම්.
  • නම්‍යශීලී වැඩ පරිසරයක් සහ සාපේක්ෂව අඩු වැඩ ප්‍රමාණයක්.
  • මාස 6 කට පසුව අභ්‍යන්තර උසස්වීම් අවස්ථාව.
  • මුල් දිනයේ සිටම ස්ථීර සේවයට බඳවා ගැනේ.

සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට ගෙන එන්න:
  • ජාතික හැඳුනුම්පතේ පිටපතක්
  • උප්පැන්න සහතිකයේ පිටපතක්
  • බැංකු පාස් පොතේ පිටපතක්
  • ග්‍රාම සේවක සහතිකය (මුල් හෝ පිටපතක්)
  • O/L සහතිකයේ පිටපතක්
  • ලිවීමට පෑනක්

සීමිත තනතුරු ප්‍රමාණයක් පමණක් ඇත!

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Cashier | Colombo District

Locations - Pelawatta / Kandana / Negombo / Seeduwa / Chilaw / Kolonnawa / Baseline / Papiliyana / Maharagama / Papiliyana / Moratuwa / Katubedda / Wellawatte / Kolonnawa / Nugegoda / Mattegoda / Kohuwala / Kottawa / Pitipana / Kesbewa / Ratmalana / Rajagiriya / Kaduwela

Are you ready to become an excellent member of a local company — and win life?

Qualifications:
  • Age. Must be above 18 years.
  • Must be willing to work day/night shifts.
  • Must have an S pass in O/L Mathematics.
  • Willing to work night shifts (Night-Shift).

Benefits:
  • Free food, drinks and accommodation.
  • High salary and no overtime requirements.
  • Rs. 1 million life insurance and welfare facilities.
  • Flexible work environment and low workload.
  • Internal promotion opportunity after 6 months.
  • Permanent employment from the first day.

When coming to the interview, bring:
  • A copy of the National Identity Card
  • A copy of the Birth Certificate
  • A copy of the Bank Passbook
  • A Grama Sevak Certificate (original or copy)
  • A copy of the O/L Certificate
  • What to write

Only a limited number of positions are available!

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!