O/L Mathematics S pass or cashier experience. Please refer to the job advert for further information.

 
ප්‍රධාන මුදල් අයකැමි | සියලුම අලෙවිසැල් සඳහා

නුගේගොඩ / කොස්වත්ත  / ජුබිලි පෝස්ට්  / පිටකෝට්ටේ / පැලවත්ත / කටුනායක / හලාවත / එඬේරමුල්ල / මීගමුව-02/ වත්තල / කඳාන/ කුරුණෑගල/ මීගමුව-01/ රද්දොළුගම/ සීදූව/ යක්කල / කැලණිය / කැස්බෑව/ කිරිබත්ගොඩ/ කොළොන්නාව/ මත්තේගොඩ/ පොල්ගස්ඕවිට/ පිටිපන/රාජගිරිය / ආනන්ද විද්‍යාලය  / බොරලැස්ගමුව /  ඩී.එස් බොරැල්ල /  හැව්ලොක් ටවුන් /  කොහුවල/  කොට්ටාව/  මහරගම / වැල්ලවත්ත/ මොරටුව/ කටුබැද්ද / වේරහැර / දෙල්ගොඩ / බියගම / කඩුවෙල / හංවැල්ල / පැපිලියාන/ හෝකන්දර

සුදුසුකම් :
  • වයස අවුරුදු 18ත් 40ත් අතර වීම.
  • යහළුවන් සමඟ එකම ස්ථානයේ සේවා කිරීමට හැකිය.
  • කණ්ඩායම් වශයෙන්ද හැකිය.
  • රැවුල සම්පූර්නයෙන්ම කැපීම අනිවාර්‍ය වේ (FULL SHAVE).
  • O/L ගණිතය විශයට S සාමාර්ථයක් තිබීම හෝ මුදල් අයකැමි පලපුරුද්ද තිබීම.
  • පැය 12 ශිෆ්ට් (පැය 3ක OT ඇතුලත්ව).

වරප්‍රසාද:
  • ඉහළ වැටුප් + OT
  • නොමිලේ ආහාර / නවාතැන්
  • ජීවිත රක්ෂණාවරණය
  • මුල් දිනයේ සිට ස්ථිර සේවය
  • මාස 6න් පසු උසස්වීම්

සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට පහත සඳහන් කර ඇති ලියකිවිලි රැගෙන ඒම අනිවාර්‍ය වේ:
  • ජාතික හැඳුනුම්පතේ පිටපතක්
  • උප්පැන්න සහතිකයේ පිටපතක්
  • බැංකු පාස් පොතේ පිටපතක්
  • පිටපත හෝ මුල් ග්‍රාම සේවක සහතිකය
  • O/L සහතිකයේ පිටපතක්
  • ලිවීමට පෑනක්

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Chief Cashier | All Outlets

Nugegoda /  Koswatta / Jubili Post /  Pitakotte/  Pelawatta / Katunayaka / Chilaw / Enderamulla / Negombo-02 / Wattala / Kandana / Kurunagala / Negombo-01 / Raddolugama / Seeduwa / Yakkala / Baseline / Kelaniya / Kesbewa / Kiribathgoda / Kolonnawa / Mattegoda / Polgasowita / Pitipana / Rajagiriya / Ananda College /  Boralesgamuwa  / Crimson Koswatta /  DS Borella  / Havelock Town  / Kohuwala /  Kottawa /  Maharagama /  Wellawatta / Moratuwa /  Katubedda  / Werahera  / KDU University  / Delgoda / Biyagama / Kaduwela/ Hanwella / Pepiliyana / Hokandara 

Eligibility:
  • Age between 18-40 years.
  • Friends can work at the same place.
  • Can also be in groups.
  • Full shave is mandatory.
  • O/L Mathematics S pass or cashier experience.
  • 12 hour shift (including 3 hours OT).

Benefits:
  • High salary + OT
  • Free food / accommodation
  • Life insurance
  • Permanent service from the first day
  • Promotion after 6 months

When coming to the interview, it is mandatory to bring the following documents:
  • A copy of National Identity Card
  • A copy of Birth Certificate
  • A copy of Bank Pass Book
  • A copy or original Grama Sevak Certificate
  • A copy of O/L Certificate
  • Requirements to write

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!