One year experience in the relevant field is an additional qualification. Please refer to the job advert for further information.
ගබඩා සහයක | කොළඹ 03
PromoLanka Marketing (PVT) LTD (PLM) ආයතනය, ශ්‍රී ලංකාව, මාලදිවයින සහ සීෂෙල්ස් දූපත් සඳහා හෝටල්, ආපනශාලා සහ ආහාර සැපයීමේ (HORECA) සත්කාරක අංශයේ ප්‍රමුඛතම විසඳුම් සපයන්නෙකු ලෙස කීර්තියක් ගොඩනගා ඇත.
වගකීම්
- භාණ්ඩ පරීක්ෂාව සහ ආරක්ෂිත ගබඩා කිරීම.
- භාණ්ඩ ලබාගැනීම ,තෝරා ගැනීම සහ අදාළ ස්ථානවලට ඇණවුම් අනුව යැවීම.
- පිරිසිදුව හා සංවිධානාත්මක වැඩ පරිසරය පවත්වාගෙන යාම.
මූලික සුදුසුකම්
- වයස අවුරුදු 18-45 ත් අතර.
- භාණ්ඩ එසවීම සහ රැගෙන යෑමේ හැකියාව .
- විශ්වාසවන්තභාවය සහ සෞඛ්‍යසම්පන්න බව.
- අදාල ක්ෂේත්රය වසරක පළපුරුද්ක් තිබීම අමතර සුදුසුකමක් වේ.
- රියැදුරු බලපත්‍රයේ තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.
වරප්‍රසාද
- ආකර්ශනීය වැටුපක්.
- නිළ ඇඳුම්.
- අතිකාල වැටුප් (OT) සඳහා ගෙවීම් කිරීම
- EPF/ETF අරමුදල්.
රැකියාවට අදාළ වන සුදුසුකම් සහිත අයදුම්කරුවන් පමණක් ආයතනය මගින් සම්මුඛ පරීක්ෂණ සදහා කැදවනු ලැබේ.
Warehouse Assistant | Colombo 03
PromoLanka Marketing (PVT) LTD (PLM) has established itself as a leading solution provider for the Hotel, Restaurant and Catering (HORECA) hospitality sector in Sri Lanka, Maldives and Seychelles.
Responsibilities
- Inspection and secure storage of goods.
- Receive, sort and dispatch goods to the relevant locations as per orders.
- Maintain a clean and organized work environment.
Basic Qualifications
- Between 18-45 years of age.
- Ability to lift and carry goods.
- Reliability and good health.
- One year of relevant experience is an added advantage.
- A driver’s license is an added advantage.
Benefits
- Attractive salary.
- Uniform wear.
- Payment of overtime (OT)
- EPF/ETF funds.
Only applicants with qualifications relevant to the job will be called for interviews by the organization
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS