Must have at least 2 years of experience.Please refer to the job advert for further information.

 
Cook | Kandy

මහනුවර ප්‍රදේශයේ හෝටලයක් සඳහා පළපුරුදු කෝකියෙකු අවශ්‍යයි.

  • වයස 18ත් – 40ත් අතර
  • හොඳ පෞරුෂයක් තිබිය යුතුයි
  • පිළිගත් ආයතනයකින් පාඨමාලාවක් හදාරා තිබීම අමතර වාසියක් වනු ඇත
  • අවම වශයෙන් වසර 2ක පළපුරුද්ද තිබිය යුතුයි
  • ආහාර සහ නවාතැන් පහසුකම් සපයනු ලැබේ
  • වැටුප 45,000 ත් –55,000 ත් අතර

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Cook | Kandy 

An experienced cook is needed for a Hotel located in Kandy

  • Age between 18-40
  • Must have good personality
  • Having completed a course from a recognized institution will be an added advantage
  • Must have at least 2 years of experience
  • Food and accommodation will be provided
  • Salary 45,000 – 55,000
 
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!