Passing NVQ Level 04 is considered an additional qualification. Please refer to the job advert for further information.

   
පුහුණු කාර්මික - දිවයින පුරා

මෝටර් රථ වාහන කාර්මික ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර තලයේ නිපුණයෙකු වීමට ඔබට අවස්ථාව උදා වී ඇත

ස්ථාන - රත්මලාන, දඹුල්ල, යක්කල, තිස්සමහාරාම, අම්පාර, යාපනය, කුරුණෑගල, වනවාසල (කැලණිය), කොළඹ, අනුරාධපුර

ඔබට ලැබෙන වරප්‍රසාද
  • ආකෂර්ණීය වැටුප් හා අනෙකුත් දීමනා
  • රක්‍ෂණාවරණ
  • නවීන තාක්ෂණයෙන් යුත් උපාංග සහිත් වැඩ පරිසරය
  • සුහදශීලී සේවක මඩුල්ල
  • EPF හා ETF අරමුදල් දායකත්වය
  • වාෂරික ප්‍රසාද දීමනා
  • රැකියාවේ දියුණුවට අවැසි පුහුණුව හා සාංවධර්න අවස්ථා අම්පාර
  • ඔබට පහසු වැඩපලක රැකියා කිරීමට අවස්ථාව ( Jaffna, Puttalam, Kurunegala, Yakkala, Wanawasala, Rathnapura, Tissamaharama, Ampara, Anuradhapura, Batticaloa, Dambulla, Galle, Vavuniya)

සුදුසුකම්
  • ඔබ වයස අවුරුදු 20 ට වැඩි
  • අදාල ක්ෂේත්‍රෂේ අවුරුදු 02 කට වැඩි පලපුරුද්දක් ඇති
  • NVQ Level 04 සමත් වීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ

XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Skilled Mechanic - Island Wide

You have an opportunity to become an international expert in the automotive industry.

Locations - Rathmalana, Dambulla, Yakkala, Tissamaharama, Ampara, Jaffna, Kurunegala, Wanawasala (Kelaniya), Colombo, Anuradhapura

The benefits you get
  • Attractive salary and other benefits
  • Insurance
  • Work environment with modern technology devices
  • Friendly staff
  • EPF and ETF fund contribution
  • Annual bonuses
  • Opportunities for training and development are plentiful
  • Opportunity to work in a convenient location (Jaffna, Puttalam, Kurunegala, Yakkala, Wanawasala, Rathnapura, Tissamaharama, Ampara, Anuradhapura, Batticaloa, Dambulla, Galle, Vavuniya)

Qualifications
  • You are over 20 years old
  • Having more than 02 years of experience in the relevant field
  • Passing NVQ Level 04 is considered an additional qualification

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!