Previous cleaning experience. Please refer to the job advert for further information.
Office Caretaker (Female)
ප්‍රධාන වගකීම්:
- ආයතනයේ මුළුතැන්ගෙය, කාර්යාල සහ පොදු ප්‍රදේශ පිරිසිදු කිරීම සහ නඩත්තු කිරීම
- තේ සෑදීම සහ කාර්යාල මණ්ඩලයට තේ පිලිගැන්වීම
- සෞඛ්‍ය හා සනීපාරක්ෂක ප්රමිතීන් පවත්වා ගැනීම
- කුණු හා සුන්බුන් නිසි ආරක්ෂිත ආකාරයකින් ඉවත් කිරීම
- අවශ්‍ය පරිදි පිරිසිදු කිරීම සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය නැවත පිරවීම
- පිරිසිදු හා ක්‍රමවත් පරිසරයක් පවත්වා ගැනීම සඳහා කණ්ඩායමට සහය වීම
අවශ්‍ය සුදුසුකම්:
- පිරිසිදු කිරීමේ පෙර පළපුරුද්ද තිබීම
- වයස අවුරුදු 35 ත් 50 ත් අතර (කාන්තා) අයෙකු වීම
- ශාරීරික යෝග්‍යතාවයෙන් හා කායක්ෂමව වැඩ කීරීමට හැකිවීම
- වැඩ කිරීමට ධනාත්මක ආකල්පයක් සහ කැපවීමක් අත්‍යවශ්‍ය වේ
- ආයතනයේ පිරිසිදුකම, සනීපාරක්ෂාව සහ ආරක්ෂාව සඳහා කැපවීම
- පදිංචිය කොළඹ හෝ ඒ අවට වීම
අපෙන් ඔබට:
- ආකර්ෂණීය වැටුප් සමග සෞඛ්‍ය රක්ෂනාවරණය
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Office Caretaker (Female)
Main Responsibilities:
- Cleaning and maintaining the kitchen, offices and common areas of the institution
- Making tea and serving tea to the office staff
- Maintaining health and hygiene standards
- Removing waste and debris in a safe manner
- Cleaning as required and replenishing hygiene products
- Assisting the team in maintaining a clean and orderly environment
Required Qualifications:
- Previous cleaning experience
- Being between 35 and 50 years of age (Female)
- Being physically fit and able to work
- A positive attitude and commitment to work are essential
- Commitment to the cleanliness, hygiene and safety of the institution
- Residence in or around Colombo
We offer you:
- Attractive salary with health insurance Insurance
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS