දුර පළාත් වල අයදුම්කරුවන් නොසලකා හැරේ සහ එම අයදුම්කරුවන් සඳහා ආයතනය නේවාසික පහසුකම් සපයන්නේ නොමැත

මාළඹේ පරිඝණක ආයතනයකට මාළඹේ අවට පදිංචිව සිටින Computer Hardware පිලිබඳ පලපුරුදු සේවකයන් අවශ්‍යයි. 

සුදුසුකම්:
  • ක්ෂේත්‍රයේ වසර 1ක පළපුරුද්ද. - ( NVQ Level - 4 )
  • Laptop සහ Printers අලුත්වැඩියාව කල හැකි නම් අමතර සුදුසු කමකි.
  • ලැප්ටොප් එකලස් කිරීම සහ ගැලවිම
  • පරිගණක එකලස් කිරීම
  • පූර්ණ කාළීන සේවයේ යෙදීමේ හැකියාව
  • පවරන රාජකාරී වගකීමක් සහිතව නොපිරිහෙලා ඉටු කිරීමේ හැකියාව හා උනන්දුව

අමතර සුදුසුකම් 
  • ‍වැඩ කරන ස්ථානයේ අවට පිරිසිදුව හා පිළිවෙලට තබා ගැනීම  ( Working Table )
  • මාලබේ, අතුරුගිරිය, හෝකන්දර, තලාහේන ,රාජගිරිය,බත්තරමුල්ල,අතුරුගිරිය,හෝමාගම,කොට්ටාව,පන්නිපිටිය හා කඩුවෙල අවට පදිංචි අය පමණක් ඉල්ලුම් කරන්න.
  • දුර පළාත් වල අයදුම්කරුවන්  නොසලකා හැරේ සහ එම අයදුම්කරුවන් සඳහා ආයතනය නේවාසික පහසුකම් සපයන්නේ නොමැත  
  • ETF, EPF හා දීමනා සහිත, රැ 50,000 කට නොඅඩු වැටුපක්,

කාර්යාල දිනයන් : සදුදා සිට සෙනසුරාදා 
වේලාවන් : 8.30 AM - 5.30 PM
නිවාඩු : ඉරිදා හා පෝය

XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

A computer company in Malabe requires experienced Computer Hardware Technicians residing in Malabe area.

Qualifications:
  • 1 year experience in the field. (NVQ Level - 4)
  • Ability to repair Laptops and Printers is an additional qualification.
  • Laptop assembly and disassembly
  • Computer assembly
  • Ability to work full-time
  • Ability and enthusiasm to perform assigned duties without failing

Additional qualifications
  • Keeping the work area clean and tidy - ( Working Table )
  • Only those residing in Malabe, Athurugiriya, Hokandara, Talahena, Rajagiriya, Battaramulla, Athurugiriya, Homagama, Kottawa, Pannipitiya and Kaduwela area should apply.
  • Applicants from remote areas will not be considered and the company will not provide residential facilities for such applicants 
  • Salary not less than 50,000 NPR with ETF, EPF and allowances,

Office Days: Monday to Saturday
Hours: 8.30 AM - 5.30 PM
Holidays: Sunday and Monday

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!