A valid heavy vehicle driving license.Please refer to the job advert for further information.
බර වාහන රියදුරු (ලොරි රථ සදහා)
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගිනි නිවීමේ උපකරණ සහ ආරක්ෂණ සේවා විසඳුම් සපයන්නෙකු වන Alpha Fire Services PLC හී පහත පුරප්පාඩු සඳහා බඳවාගැනීම් දැන් සිදුකෙරේ ?
ස්ථානය: කොළඹ
වලංගු බර වාහන රියදුරු බලපත්‍රයක් හිමි, වයස අවුරුදු 50 ට නොවැඩි මනා සෞඛ්‍යය සම්පන්න විනීත රියදුරු මහතෙකු සඳහා අවස්ථාව ඇත.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Heavy Vehicle Driver (For Lorry)
Alpha Fire Services PLC, a leading firefighting equipment and safety service solutions provider in Sri Lanka, is currently recruiting for the following vacancies:
Location: Colombo
Opportunity is available for a male driver, in good health and not more than 50 years of age, with a valid heavy vehicle driving license.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS