Prior experience in similar field. Please refer to the job advert for further information.
Cleaning Staff (Male/Female) / Tea & Coffee Serving Assistant
Royal Institute ජාත්‍යන්තර පාසල් ජාලයේ කොළඹ කොහුවල පිහිටි විශ්ව විද්‍යාලයේ පිරිසිඳු කිරීමේ සේවකයින් (කාන්තා/පිරිමි) සහ තේ/කොෆි සැපයීම සහයක/සහයකා අවශ්‍යයි. මනා ශාරීරික යෝග්‍යතාව හා විනය අපේක්ෂා කෙරේ සහ හෝටල් හා ආහාර පාන සේවා ක්ෂේත්‍රයේ අත්දැකීමක් ඇති අය සඳහා ප්‍රමුඛතාව ලබා දෙයි.
දිනක වැටුප රු. 1640 + පැමිණීමේ දීමනා + ප්‍රවාහන දීමනා + අතිකාල දීමනා.
ආයතන ලිපිනය: කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට්, නො .92, සුනේත්‍රා දේවි මාවත, කොහුවල.
XpressJobs හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Cleaning Staff (Male/Female) / Tea & Coffee Serving Assistant
Royal Institute Network is looking for a cleaning staff (male/female) and tea/coffee serving assistant at its university in Colombo, Kohuwala. Good physical fitness and discipline are expected and preference will be given to those with experience in the hotel and food service sector.
Daily salary Rs. 1640 + attendance allowance + transport allowance + overtime allowance.
Institution Address: Royal Institute Colombo, No. 92, Sunethra Devi Mawatha, Kohuwala.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS