Must have passed the G. C. E. (O/L) examination with credit passes in 3 subjects including Mother Tongue, Mathematics and English. Please refer to the job advert for further information.
කාර්යාල සහායකයින් (පිරිමි) | නුවර / කෑගල්ල /කුරුණෑගල
කොළඹ පිහිටි ප්රධාන පෙලේ බැංකුවක කාර්යාල සහායකයින් ( Office Assistants) සේවයේ යෙදව්ම සදහා පහත සදහන් සුදුසුකම් ඇති අය වෙතින් (පිරිමි අයදුම්කරුවන් පමණී) අයදුම්පත් කැදවේ.
- වයස 18 - 24 අතර
- විෂයයන් 3කට සම්මාන සාමාර්ථ සහිතව මවී භාෂාව , ගණිතය සහ ඉංග්රිසි විෂයයන් ඇතුළත් වනසේ අ. පො. ස (සා . පෙ) විභාගය සමත්ව තිබීම.
- කණ්ඩායම් හැගීමෙන් කටයුතු කිරීමේ සහ ඉහළ කැපවීමක් යුතුව සේවයේ යෙදීමේ හැකියාව.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Office Assistants (Male) | Kandy / Kegalle / Kurunegala
Applications are invited from the following qualified candidates (exit candidates only) for the employment of Office Assistants in a leading bank in Colombo.
- Between the ages of 18 - 24
- Must have passed the G. C. E. (O/L) examination with credit passes in 3 subjects including Mother Tongue, Mathematics and English.
- Ability to work in a team and work with high dedication.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS