ශ්‍රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්‍රයේ අභිමානවත් සාමාජිකයෙකු වීමට ඔබටත් අවස්තාවක්!!!Please refer to the job advert for further information.
මුදල් අයකැමි | කොළඹ 2
සුරක්ෂිත රැකියාවක්...! සවිමත් අනාගතයක්...!
ශ්‍රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්‍රයේ අභිමානවත් සාමාජිකයෙකු වීමට ඔබටත් අවස්තාවක්!!!
අපගේ ශාඛා තුල පවතින මුදල් අයකැමි / පාරිබෝගික සේවා සහයක පුරප්පාඩු සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
වරප්‍රසාද :
- රු 50,000 නොඅඩු මාසික වැටුපක් (සියළු දීමනා සහිතව)
- වෛද්‍ය හා මරණාධාර දීමනා
- වාර්ෂික ප්‍රසාද දීමනා
- රාත්‍රී වැඩමුර දීමනා
- සුහදශීලී උද්යෝගිමත් වැඩ පරිසරයක්
සුදුසුකම් :
- වයස අවුරුදු 18 - 40
- සාමාන්‍ය පෙළ ගණිතය සමත් විය යුතුය.
XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
Cashier | Colombo 2
A secure job...! A strong future...!
A chance for you to become a proud member of the safest employment sector in Sri Lanka!!!
We are currently recruiting candidates for cashier customer service assistant positions for our branch network island-wide.
Benefits:
- A monthly salary not less than Rs.50,000 (with all allowances)
- Medical and Other benefits
- Annual bonuses
- Night shift allowances
- A friendly and exciting work environment
Requirements:
- Age 18 - 40 years
- Should have passed Mathematics in GCE O/L
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS