Previous experience in retail sales preferred. Please refer to the job advert for further information.
Sales & Marketing Executive | Kadawatha
About Us
We are a trusted, family-owned furniture business dedicated to crafting quality pieces that turn houses into homes. With 64 years of experience in the industry, our business has grown through strong customer relationships, attention to detail, and a passion for timeless design.
As a family business, we value integrity, teamwork, and long-term commitment. Our showroom offers a wide range of stylish, durable, and affordable furniture designed to suit modern lifestyles while maintaining exceptional craftsmanship.
When you join us, you’re not just joining a company, you’re becoming part of a family that believes in supporting each other, growing together, and delivering excellence to every customer who walks through our doors.
Sales & Marketing Executive
Responsibilities
- Greet & assist customers in the showroom.
- Promote and sell our range of furniture and custom designs.
- Maintain product knowledge.
- Handle inquiries, quotations and sales transactions.
- Build lasting customer relationships.
Requirements
- Previous experience in retail sales preferred.
- GCE A/L in Commerce stream with minimum 3 passes.
- Age between 18 - 30 years.
- Strong communication skills with a customer-focused approach.
- Should be fluent in Sinhala and English.
- Ability to work weekend and showroom hours.
- Knowledge in computer (Microsoft word/Excel)
- Able to brainstorm and create new approaches to selling.
We Offer:
- Basic salary + commission
- Career growth opportunities
- Friendly and supportive work environment
Join our family, grow with our legacy.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
අලෙවි සහ අලෙවිකරණ විධායක
වගකීම්
- ප්‍රදර්ශනාගාරය වෙත පැමිණෙන පාරිභෝගිකයන්ව සුහදව පිළිගැනීම සහ ඔවුන්ට අවශ්‍ය සහය ලබා දීම.
- අපගේ ගෘහ භාණ්ඩ සහ පාරිභෝගික අවශ්‍යතා අනුව සකස් කරන විශේෂිත නිපැයුම් ප්‍රවර්ධනය කිරීම සහ අලෙවි කිරීම.
- භාණ්ඩ හා නිෂ්පාදන පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කිරීම.
- පාරිභෝගික විමසීම්, මිල ගණන් කැඳවීම් සහ විකුණුම් ගනුදෙනු කාර්යක්ෂමව හැසිරවීම.
- පාරිභෝගිකයන් සමඟ දිගුකාලීන සහ විශ්වසනීය සබඳතා ගොඩනඟා ගැනීම.
සුදුසුකම්
- භාණ්ඩ විකුණුම් ක්ෂේත්රයේ පූර්ව පළපුරුද්දක් තිබීම අමතර වාසියකි.
- වාණිජ අංශයෙන් අපොස උසස් පෙළ විභාගය අවම සාමාර්ථ 3ක් සහිතව සමත්ව තිබීම.
- වයස අවුරුදු 18 ත් 30 ත් අතර වීම.
- පාරිභෝගික සේවයට ලැදි, මනා සන්නිවේදන හැකියාව.
- සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකම හොඳින් හැසිරවීමේ හැකියාව.
- සති අන්තයේ සහ ප්රදර්ශනාගාර විවෘත වේලාවන් තුළ සේවය කිරීමට හැකි වීම.
- මූලික පරිගණක දැනුම (මයික්‍රොසොෆ්ට් වර්ඩ් සහ එක්සෙල්).
- විකුණුම් ඉහළ නැංවීම සඳහා නව අදහස් සහ ක්‍රමවේදයන් හඳුන්වා දීමට ඇති හැකියාව.
අපෙන් ඔබට
- මූලික වැටුප සහ ආකර්ෂණීය කොමිස් දීමනා.
- වෘත්තීයමය දියුණුව සඳහා ඉහළ අවස්ථා.
- සුහදශීලී සහ සහයෝගී රැකියා පරිසරයක්.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.