More than 2-3 years of experience as a Blood Collection Officer in a reputable healthcare institution. Please refer to the job advert for further information.
රුධිර සාම්පල ලබාගන්නා නිලධාරි | වත්තල
රැකියා පැතිකඩ
- නියමිත ආරක්ෂිත ක්‍රමවේදයන් අනූව රෝගීන්ගෙන් රුධිර සාම්පල ගැනීම හෝ අනිකුත් වෛද්‍ය පරීක්ෂණ සඳහා අවශ්‍ය නියැදි සුදුසු තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් එකතු කිරීම
- නියැදි හඳුනා ගැනීම සඳහා ලේබල් ඇලවීම සහ නියැදි තොරතුරු පද්ධතියට ඇතුලත් කිරීම
- නියැදි/රුධිර සාම්පල ගැනීම සඳහා නිවැරදි ක්‍රම සහ සූදානම් වීමේ ක්‍රම පිළිබඳ රෝගීන්ව මඟ පෙන්වීම
අපේක්ෂක පැතිකඩ
- හෙද සේවය පිළිබඳ වසරක සහතික පත් පාඨමාලාවක් සමඟ පිළිගත් ආයතනයකින් අනුමත ප්‍රයෝගික පුහුණුව
- කීර්තිමත් සෞඛ්‍ය ආයතනයක රුධිර සාම්පල ලබාගන්න නිලධාරියෙකු ලෙස අවුරුදු 2-3කට වැඩි පළපුරුද්ද
- විශිෂ්ට සන්නිවේදනය සහ අන්තර් පුද්ගල කුසලතා සහිතව, කාරුණික හා රෝගියාගේ රැකවරණය සඳහා කැපවී සිටීම
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Phlebotomists | Wattala
Job Profile
- Collect blood samples from patients or other medical specimens using appropriate techniques in accordance with established safety procedures
- Apply labels to identify samples and enter sample information into the system
- Instruct patients on the correct methods and preparation methods for taking samples/blood samples
Candidate Profile
- Approved practical training from a recognized institution with a one-year certificate course in Nursing
- More than 2-3 years of experience as a Blood Collection Officer in a reputable healthcare institution
- Excellent communication and interpersonal skills, with a friendly and dedicated attitude towards patient care
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS