Do you have prior experience in a similar role? Please refer to the job advert for further information.

ඔබත් දක්ෂ ඖෂධවේදියෙක්ද?

කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් රැකියා අවස්ථා

ඔබේ බලාපොරොත්තුවලට ශක්තියක් වෙන්න කාගීල්ස් ෆුඩ් සිටි සූදානම්

ආරම්භක වැටුප : රු.100,000+
(මුලික වැටුප + බලපත්‍ර ගාස්තුව + අතිකාල දීමනා + දිරි දීමනා)

ඔබේ වෘත්තියට වටිනාකමක් එක් කරමින් ක්ෂේත්‍රය තුළ ඉහළම ඖෂධ බලපත්‍ර ගාස්තුව අපෙන් - මාසිකව රු. 50,000/-

සුදුසුකම් සහ පළපුරුද්ද මත ඔබේ මූලික වැටුප තීරණය වේ

සේවක ප්‍රතිලාභ
  • වාර්ෂික ප්‍රසාද දීමනා
  • වාර්ෂික වැටුප් වර්ධක
  • EPF/ETF
  • වෛද්‍ය වියදම් ප්‍රතිපූරණය (OPD / රෝහල්ගත වීම්)
  • රක්ෂණාවරණ
  • කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් භාණ්ඩ
  • මිලදී ගැනීමේදී වට්ටම්

සුදුසුකම්
  • වයස 18-55 අතර වීම
  • ඖෂධ නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී තිබීම
  • රජයේ විශ්‍රාමික ඖෂධවේදීන්ද සලකා බලනු ලැබේ

XpressJobs හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Pharmacist

Job opportunities from Cargills Food City

Cargills Food City is ready to empower your aspirations

Starting salary: Rs. 100,000+
(Basic salary + license fee + overtime allowance + incentive allowance)

Add value to your career and get the highest pharmaceutical license fee in the industry from us - Rs. 100,000 per month. 50,000/-

Your basic salary will be determined based on qualifications and experience

Employee Benefits
  • Annual Bonus
  • Annual Salary Increment
  • EPF/ETF
  • Medical Expense Reimbursement (OPD/Hospitalization)
  • Insurance
  • Discount on purchase of products from Cargills Food City

Eligibility Criteria
  • Between the ages of 18-55
  • Registered with the Sri Lanka Medical Council for dispensing medicines
  • Retired government pharmacists will also be considered

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!