NVQ qualification or passed in G.C.E A/L technical stream. Please refer to the job advert for further information.
ආසන එකලස් කිරීමේ කාර්මික ශිල්පීන් / Seats Assembly Technician / Machine Technician
ආසන එකලස් කිරීමේ කාර්මික ශිල්පීන්
- NVQ සුදුසුකම් ලාභී හෝ උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාවෙන් පෙනී සිටි
- පුහුණු / නුපුහුණු
- වයස අවුරුදු 30 අඩු
XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
බටගම උතුර,
ජා ඇල (ගනේමුල්ල - වැලිගම්පිටිය පාර)
Seats Assembly Technician / Machine Technician
- NVQ qualification or passed in G.C.E A/L technical stream
- Trained / Untrained
- Age less than 30 years
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS