2 years of experience in a related field is an additional qualification. Please refer to the job advert for further information.

 
අලෙවි සම්බන්ධීකාරක 

ජෙනරේටර් උපකරණ අලෙවි ආයතනයක් සදහා ඉහත සදහන් පුරප්පාඩු වලට අයදුම් පත් කැදවනු ලැබේ.

සුදුසුකම්
  • අපොස සාමාන්‍ය පෙළ සමත්ව තිබීම.
  • සමගාමී වෘත්තියක වසර 2ක පළපුරුද්ද අමතර සුදුසුකමකි.
  • වයස අවු 18 - 45 අතර ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම අයදුම් කල හැකිය

වැටුප් - ක්ෂේත්‍රය හා සැසදීමේදී ඉතා ආකර්ශනීය වේ.

XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
ලිපිනය - ප්‍රධාන කළමනාකරු,, Tisara plaza, Level 03,අංක 135, දුටුගැමුණු වීදිය, කොහුවල

Sales Coordinator

Applications are invited for the above vacancies for a generator equipment sales company.

Qualifications
  • Passed GCE O/L
  • 2 years of experience in a related field is an additional qualification.
  • Both male and female candidates between the ages of 18 - 45 can apply

Salary - Very attractive compared to the field.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Address - General Manager,, Tisara plaza, Level 03,No.135, Dutugemunu street,kohuwala
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!