We are looking for a Senior Sales Executive position for our Homagama branch. Please refer to the job advert for further information.
ජ්‍යෙෂ්ඨ අලෙවි විධායක | හෝමාගම
ශ්‍රී ලංකාවේ ප්‍රමුක වැවිලි සමාගමක් වන Power Hands Plantaion සමග ඔබගේ වෘත්තිය ජීවිතය ආරම්භ කරන්න ඔබටත් අවස්තාවක්.
අප හෝමාගම ශාකාව සදහා ජ්‍යෙෂ්ඨ අලෙවි විධායක තනතුර සදහා අයදුම් කල හැක.
අවශ්‍ය සුදුසුකම් -:
- G.C.E O/L & A/L
- සිංහල /ඉංග්‍රීසි සන්නිවේදන හැකියාව
- Sales & Marketing ක්ශේත්‍රයේ පලපුරුද්ද අමතර සුදුසුකමකි.
හෝමාගම ,කොට්ටාව, මහරගම, පිලියන්දල අවට පදිංචිකරුවන් විශේෂයි.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Senior Sales Executive | Homagama
You too have an opportunity to start your career with Power Hands Plantation, a leading plantation company in Sri Lanka.
We are looking for a Senior Sales Executive position for our Homagama branch.
Required Qualifications -:
- G.C.E O/L & A/L
- Sinhala / English communication skills
- Experience in Sales & Marketing is an added advantage.
Residents of Homagama, Kottawa, Maharagama, Piliyandala are preferred.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS