Please refer to the job advert for further information.
විකුණුම් විධායක (කාන්තා / පිරිමි) / මානව සම්පත් විධායක (පිරිමි)
විකුණුම් විධායක (පිරිමි)
කාර්යභාරය
- ගැනුම්කරුවන් වෙත ගොස් අපගේ නිෂ්පාදන ප්රවර්ධනය කිරීම.
- ගැනුම්කරුවන් සමග සන්නිවේදනය කිරීම හා ගිවිසුම් ගත වීම.
- ගැනුම්කරුවන් සමග ගනුදෙනු කිරීම හා ගනුදෙනු අවසන් කිරීම.
- අපගේ නිෂ්පාදන පිළිබද නව ගැනුම්කරුවන් දැනුවත් කර ආකර්ෂණය කර ගැනීම.
සුදුසුකම්
- ඉදිකිරීම් කේෂ්ත්රයේ පළපුරුදු අයකු වීම .
- මනා සන්නිවේදන කුසලතාවයක් තිබීම (සිංහල,ඉංග්රීසි ,දෙමළ කතාකිරීමේ හැකියාව අමතර සුදුසුකමකි)
- මාසික විකුණුම් ඉලක්ක ආවරණය කිරීමේ හැකියාව.
- වයස් සීමාව අවරුදු 20 - අවුරුදු 50 අතර
- යතුරුපැදියක් හා වලංගු රියදුරු බලපත්රයක් තිබීම.
- මාසික ඉපැයීම රු 60,000/- ත් රු 400,000/- අතර
විකුණුම් විධායක (කාන්තා)
කාර්යභාරය
- ගැනුම්කරුවන් සමග සන්නිවේදනය කිරීම හා ගිවිසුම් ගත වීම.(කාර්යාලයේ සිට)
- ගැනුම්කරුවන් සමග ගනුදෙනු කිරීම හා ගනුදෙනු අවසන් කිරීම.
- අපගේ නිෂ්පාදන පිළිබද නව ගැනුම්කරුවන් දැනුවත් කර ආකර්ෂණය කර ගැනීම.
- විකුණුම් බිල්පත් සැකසීම.
සුදුසුකම්
- විකුණුම් පිළිබදව පළපුරුදු අයකු වීම .
- මනා සන්නිවේදන කුසලතාවයක් තිබීම (සිංහල ,ඉංග්රීසි ,දෙමළ කතාකිරීමේ හැකියාව අමතර සුදුසුකමකි )
- මාසික විකුණුම් ඉලක්ක ආවරණය කිරීමේ හැකියාව .
- වයස් සීමාව අවරුදු 20 - අවුරුදු 35 අතර
- මාසික ඉපැයීම රු 40,000/- ත් රු 60,000/- අතර
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Sales Executive (Female / Male) / Human Resources Executive (Male)
Sales Executive (Male)
Duties
- Going to buyers and promoting our products.
- Communicating with buyers and making agreements.
- Conducting and closing deals with buyers.
- Informing and attracting new buyers about our products.
Qualifications
- Experienced in the construction field.
- Good communication skills (Ability to speak Sinhala, English, Tamil is an added advantage)
- Ability to meet monthly sales targets.
- Age limit between 20 - 50 years
- Having a motorcycle and a valid driving license.
- Monthly salary between Rs. 60,000/- and Rs. 400,000/-
Sales Executive (Female)
Duties
- Communicating with buyers and making agreements. (From the office)
- Conducting transactions with buyers and closing deals.
- Educating and attracting new buyers about our products.
- Preparing sales invoices.
Qualifications
- Experienced in sales.
- Good communication skills (Ability to speak Sinhala, English, Tamil is an additional qualification)
- Ability to meet monthly sales targets.
- Age limit between 20 years - 35 years
- Monthly salary between Rs. 40,000/- and Rs. 60,000/-
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS