අපගේ Luxury Retail Showroom එක සඳහා, උසස් customer service ලබාදිය හැකි, ශිෂ්ටසම්පන්න කාන්තා අලෙවි උපදේශිකාවන් සොයනු ලැබේ.
අලෙවි සේවිකාවන් (කාන්තා)
අපගේ Luxury Retail Showroom එක සඳහා ශිෂ්ටසම්පන්න, ගනුදෙනුකරුවන්ට අවධානය යොමු කරමින් උසස් සේවාවක් ලබාදිය හැකි අලෙවි සේවිකාවන් (කාන්තා) සොයනු ලැබේ.
සුදුසුකම්:
- පෙර Retail අත්දැකීම් තිබේ නම් වාසියක්
- මූලික ඉංග්‍රීසි කථන හැකියාව
- වයස අවුරුදු 40 ට අඩු (කාන්තා පමණක්)
රැකියා භූමිකාව:
- ගනුදෙනුකරුවන්ට උණුසුම්, පුද්ගලික හා උසස් සේවාවක් ලබාදීම
- භාණ්ඩ තේරීම සහ styling පිළිබඳ උපදෙස් ලබාදීම
- Showroom පිරිසිදුකම, සුවිශේෂී ප්‍රදර්ශන (visual merchandising) සහ නිරවුල්භාවය පවත්වා ගැනීම
- Brand එක වෘත්තීයභාවයෙන්, ගෞරවයෙන් සහ ආකර්ෂණීය ලෙස නියෝජනය කිරීම
XPRESSJOBS හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
Saleswomen (Female)
We are inviting elegant, customer-focused Boutique Sales Associates to join our luxury retail showroom and deliver an exceptional in-store experience.
Requirements:
- Previous retail experience (preferred)
- Basic English-speaking skills
- Age below 40 years
The Role:
- Provide warm, personalized service to discerning customers
- Assist clients with product selection and styling guidance
- Maintain impeccable showroom standards, cleanliness, and visual merchandising
- Represent the brand with professionalism and grace
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS