Male residents of the surrounding area required for the position of Warehouse Worker / Forklift Operator. Please refer to the job advert for further information.

 
ගබඩා සේවක / ෆෝක්ලිෆ්ට් ක්‍රියාකරු (පිරිමි) | කොළඹ 

ලංකා ටයිල්ස් ආයතනයේ නාරහේන්පිට පිහිටි ප්‍රදර්ශනාගාර අලෙවිසැල් ගබඩාවට, අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂයයන් 6 ක් සමත්, අවුරුදු 45 ට අඩු, කොළඹ අවට පදිංචි මහතුන්, ගබඩා සේවක/ෆෝක්ලිෆ්ට් ක්‍රියාකරු තනතුර සඳහා අවශ්‍ය වී ඇත.

ලංකා ටයිල්ස් පී.එල්.සී.
නො.215, නාවල පාර, නාරාහේන්පිට, කොළඹ 05.

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Warehouse Worker / Forklift Operator (Male) | Colombo

Lankas Company's showroom and store located in Narahenpita, requires G.C.E. Ordinary Level 6 subjects, below 45 years of age, male residents of the surrounding area, for the position of Warehouse Worker / Forklift Operator.

Lanka Pis.LC.
No.215, Nawala Road, Narahenpita, 05.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!