Good knowledge and 1-2 years of experience in office support services.Please refer to the job advert for further information.

 
කාර්යාල කාර්ය සහායක | කෑගල්ල

රැකියා වගකීම්
  • පරිපාලන සහාය ලබාදීම
  • සැපයුම් සහ මෙහෙයුම් කාර්යයන් සම්බන්ධීකරණය කිරීම.
  • නඩත්තු කටයුතු සදහා සහය ලබා දීම.
  • දෛනිකව හුවමාරුවන ලිපි (අභ්‍යන්තරව හා බාහිරව) නියමිත පරිදි බෙදාහැරිම සහ ලබා ගැනිමට කටයුතු කිරිම.
  • කාර්යාලය තුළ ඇති අනෙකුත් රාජකාරි කටයුතු වලට සහය දැක්වීම සහ කර්යාලයට අවශ්‍ය ප්‍රතිපාදන මිලදී ගැනීම සහ කළමනාකරණය කිරීම.
  • කාර්යාලයේ පවත්වන වැඩසටහන් සදහා දායක වීම.
  • කාර්යාලය පිරිසිදුව තබා ගැනිමට පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලය සමග සම්බන්ධීකරණයෙන් කාර්යාලයේ පිරිසිදුකම පවත්වා ගැනීමට කටයුතු කිරිම.

රැකියා සුදුසුකම්
  • අවම අ.පො.ස සාමාන්‍ය පෙළ සුදුසුකම් අවශ්‍ය වේ.
  • වයස අවුරුදු 35ට අඩු.
  • කාර්යාල කාර්ය සහායක සේවයේ මනා දැනුමක් සහ අවුරුදු 1-2 ක පළපුරැද්දක්.
  • තනතුරට පැවරෙන කාර්යයන් මැනවින් ඉටු කිරීම සදහා අවශ්‍ය කායික හා මානසික යෝග්‍යතාවන් සහ මනා යහපැවැත්මක් තිබිය යුතුයි.

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Staff Assistant | Kegalle

Job Responsibilities
  • Provide administrative support
  • Coordinate supply and operational tasks.
  • Provide assistance in maintenance activities.
  • Distribute and receive daily correspondence (internal and external) as required.
  • Support other duties within the office and purchase and manage the necessary provisions for the office.
  • Contribute to programs held in the office.
  • Coordinate with the cleaning staff to maintain the cleanliness of the office.

Job Qualifications
  • Minimum G.C.E. Ordinary Level qualification is required.
  • Age below 35 years.
  • Good knowledge and 1-2 years of experience in office support services.
  • Must have the necessary physical and mental fitness and good health to perform the duties assigned to the position well.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!