Male candidates below 40 years. Please refer to the job advert for further information.

කාර්යාල සහයක (පිරිමි) | මාලබේ

CEYLON ECO SPICES (PUS) KTD සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුළුබඩු අපනයන සමාගම්වලින් එකකි. සමාගමේ ව්‍යාප්ති වැඩසටහන් සඳහා සහාය වීම අරමුණු කරගෙන උද්යෝගිමත්, ක්‍රියාශීලී සහ ස්වයං ප්‍රේරණයෙන් යුත් පුද්ගලයෙකු අපගේ කණ්ඩායමට එක්වීමට ආරාධනා කරයි.

ප්‍රධාන අවශ්‍යතා:
  • වයස අවුරුදු 40 ට අඩු පිරිමි අයදුම්කරුවන්
  • අවම වශයෙන් අ.පො.ස. (සා/පෙළ) සුදුසුකම්
  • වලංගු රියදුරු බලපත්‍රයක් සහ මෝටර් සයිකල් ධාවනය කිරීමේ හැකියාව
  • හොඳ සන්නිවේදන හා අන්තර් පුද්ගල කුසලතා
  • සමාන ක්ෂේත්‍රයක පෙර පළපුරුද්දක් තිබීම අමතර වාසියකි
  • ධනාත්මක ආකල්පයකින් ස්වාධීනව වැඩ කිරීමේ හැකියාව

රැකියා වගකීම්:
  • කාර්යාල ලේඛන ලබාදීම හා රැගෙන ඒම (බැංකු, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, කම්කරු දෙපාර්තමේන්තුව, වෙනත්)
  • සාමාන්‍ය කාර්යාල පරිපාලන කටයුතු හැසිරවීම සහ සම්බන්ධීකරණය කිරීම.
  • බැංකු කටයුතු සඳහා මුල්‍ය අංශයට සහාය ලබාදීම.
  • පරිපාලන / මුල්‍ය / මානව සම්පත් / අපනයන මෙහෙයුම් අංශවල දෛනික කාර්යයන් සඳහා සහාය ලබාදීම.
මාලඹේ සහ ඒ අවට පදිංචි අයදුම්කරුවන්ට ප්‍රමුඛත්වය ලබාදේ.

තෝරාගනු ලබන සුදුසු අපේක්ෂකයින්ට ඔවුන්ගේ සුදුසුකම් හා සේවා පළපුරුද්ද අනුව ආකර්ෂණීය වැටුප් පැකේජයක් ලබාදෙනු ඇත.

XpressJobs හරහා ඔබේ CV එක යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න.

Office Assistant (Male) | Malabe 

CEYLON ECO SPICES (PVT) LTD is one of the largest exporters of Ceylon Spices in Sri Lanka. To support the expansion initiative of the company, we invite an ambitious, dynamic, energetic, and self-motivated individual to join our team.

Key Requirements:
  • Male candidates below 40 years
  • Minimum G.C.E (O/L) Qualification
  • Valid Driving License and ability to drive motor bicycles
  • Good communication and interpersonal skills
  • Prior experience in a similar role will be an added advantage.
  • Ability to work independently with a positive attitude to work.

Job Responsibilities:
  • Responsible for delivering and collecting office documents. (Banks, Department of Inland Revenue, Labor Department, Shipping Agents, etc.)
  • Handling and coordinating general office administration work.
  • Supporting the finance team in banking activities
  • Supporting admin/finance/HR/ Shipping teams with day-to-day office work

Candidates who live close to the Malabe area are preferred.

The successful candidates would be offered a competitive remuneration package based on qualifications and working experience.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!