This role requires adherence to all traffic laws and safety standards while ensuring efficient delivery schedules are met.

 
බර වාහන රියදුරු

තනතුරේ සාරාංශය 
දෛනික ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය භාණ්ඩ, නිෂ්පාදන හෝ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව සහ කාලෝචිතව ගමනාගමනය කිරීම මෙම තනතුරේ ප්‍රධාන අරමුණ වේ. රියදුරු වාහනය නිසි ලෙස පවත්වාගෙන යමින්, මාර්ග නීති හා ආරක්ෂිත ප්‍රමිතීන් පිළිපැද, නියමිත කාලසටහනට අනුව බෙදාහැරීම් සහ ප්‍රවාහන කටයුතු සිදු කිරීමට වගකිව යුතුය. එසේම වාහන පිරිසිදුකම, නඩත්තු තත්ත්වය සහ ලේඛන පාලනය නිසි ලෙස රැකගැනීමද මෙම භූමිකාවේ කොටසකි.

ප්‍රධාන වගකීම්
  • ප්‍රවාහන හා බෙදාහැරීම්
  • නියමිත කාලසටහනට අනුව භාණ්ඩ සහ නිෂ්පාදන බෙදාහැරීම.
  • මධ්‍යස්ථ මුළුතැන්ගෙය සහ ශාඛා අතර භාණ්ඩ ප්‍රවාහනය කිරීම.
  • භාණ්ඩ සුරක්ෂිතව පැටවීම සහ බාගත කිරීම.
  • Delivery notes සහ ලේඛන නිසි ලෙස පවත්වා ගැනීම.

වාහන නඩත්තුව
  • වාහනය දෛනිකව පරීක්ෂා කිරීම (තෙල්, ජලය, ටයර්, brake ආදිය).
  • වාහනය පිරිසිදු සහ හොඳ තත්ත්වයේ තබා ගැනීම.
  • කිසිදු දෝෂයක් ඇතිවූ විට වහාම වාර්තා කිරීම.

ආරක්ෂාව හා නීති පිළිපැදීම
  • මාර්ග නීති සහ ආරක්ෂිත රියදුරු ප්‍රමිතීන් 100% පිළිපැදීම.
  • ආරක්ෂිත ධාවනය සහ අනතුරු වැළැක්වීම.
  • භාණ්ඩ හා වාහනයේ ආරක්ෂාව තහවුරු කිරීම.

සහයෝගිතාව හා සම්බන්ධතා
  • ගබඩා (Stores), මුළුතැන්ගෙය සහ ශාඛා කණ්ඩායම් සමඟ සම්බන්ධව වැඩ කිරීම.
  • නියමිත කාලසටහන සහ උපදෙස් පිළිපැදීම.
  • වෘත්තීයමය හැසිරීම සහ වගකීමෙන් වැඩ කිරීම. 

XPRESSJOBS හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Heavy Vehicle Driver

Overview
The Driver is responsible for the safe and timely transportation of goods, products, or staff to support daily business operations. This role requires adherence to all traffic laws and safety standards while ensuring efficient delivery schedules are met. The Driver is also responsible for maintaining the assigned vehicle in good condition, ensuring cleanliness, conducting basic checks, and keeping all necessary documentation up to date. Reliability, punctuality, and a strong sense of responsibility are essential for this role.

Main Responsibilities
  • Transportation and Distribution
  • Delivery of goods and products according to the scheduled schedule.
  • Transportation of goods between the central kitchen and branches.
  • Safe loading and unloading of goods.
  • Maintain delivery notes and documents properly.

Vehicle Maintenance
  • Daily inspection of the vehicle (oil, water, tires, brakes, etc.).
  • Keeping the vehicle clean and in good condition.
  • Reporting any defects immediately.

Safety and Compliance
  • 100% compliance with road rules and safe driving standards.
  • Safe driving and accident prevention.
  • Ensuring the safety of goods and vehicles.

Cooperation and Liaison
  • Working in conjunction with the Stores, Kitchen and Branch teams.
  • Following the set schedule and instructions.
  • Professional conduct and working responsibly.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!