Please refer to the job advert for further information.

අලෙවි නියෝජිත 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ලිහිසි තෙල් සමාගමක් වන SINOPEC LURICANTS ආයතනයේ කොළඹ දිස්ත්‍රික් බෙදා හරින්නා වන VOSHUWA LANKA DISTRIBUTORS ආයතනය සදහා අලෙවි නියෝජිත මහතෙකු අවශ්‍යව ඇත.

අවශ්‍යතා
  • මෝටර් බයිසිකලයක් තිබීම අමතර වාසියකි
  • ගමන් ගාස්තු දීමනාව
  • අවම අධ්‍යාපන අවශ්‍යතාවය—උසස් පෙළ

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Sales Representative 

VOSHUWA LANKA DISTRIBUTORS, the Colombo District Distributor of SINOPEC LURICANTS, a leading lubricant company in Sri Lanka, is looking for a Sales Representative.

Requirements
  • Having a bike is a plus point 
  • Travel allowance  
  • Minimum education requirement—A/l 

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!