For the Head of Mount Lavinia U.S Car Sales, an experienced driver is required. Please refer to the job advert for further information.

 
රියදුරු  | ගල්කිස්ස

  • ගල්කිස්ස U.S Car Sales ආයතන ප්‍රධානී සඳහා,වගකීමෙන් කටයුතු කරන ,පළපුරුදු රියැදුරු මහතෙකු අවශ්‍යයි. 
  • උදැසන පැමිණ සවස යැමට හැකි , (වයස 50 නොවැඩි) 
  • මාසික වැටුප රුපියල් 80,000/-  

ඉල්ලුම් පත, තම පොලිස්/ග්‍රාම නිලධාරි හා අනෙකුත් සියලුම සහතික පත් හා සේවා සහතික පත් ‍රැගෙන පැමිණෙන්න.

නො.215, ගාලූ පාර, ගල්කිස්ස.

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Driver | Mount Lavinia

  • For the Head of Mount Lavinia U.S Car Sales, an experienced driver is required.
  • Able to come in the morning and leave in the evening, (not more than 50 years of age)
  • Monthly salary Rs. 80,000/-

Please bring your application form, your Police/Grama Niladhari and all other certificates and service certificates.

No. 215, Galle Road, Mount Lavinia.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!