Trainee / Experienced Factory Assistant (Male) are urgently being recruited for the Radiator Manufacturing Division of our factory located in Katunayake

 
පුහුණු / නුපුහුණු කර්මාන්තශාලා සහායක (පිරිමි) | කටුනායක

කටුනායක පිහිටි අපගේ කර්මාන්තශාලාවේ රේඩියේටර් නිෂ්පාදන අංශය සඳහා පුහුණු / නුපුහුණු කර්මාන්තශාලා සහායක (පිරිමි) කඩිනමින් බඳවා ගනු ලැබේ

සුවිශේෂී දීමනා සමඟ රු.50,000/- වැඩි වැටුපක්

  • නවාතැන් පහසුකම්
  • බෝනස් දීමනා
  • අර්ථසාධක අරමුදල් | 
  • අතිකාල දීමනා
  • පැමිණීමේ දීමනා
  • ආහාරපාන දීමනා
  • නොමිලේ වෛද්‍ය
  • රක්ෂණාවරණය

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Trainee / Experienced Factory Assistant (Male) | Katunayake

Trainee / Experienced Factory Assistant (Male) are urgently being recruited for the Radiator Manufacturing Division of our factory located in Katunayake

Salary of Rs 50,000/- plus with special allowances

  • Accommodation facilities
  • Bonus allowances
  • Economic fund |
  • Overtime allowances
  • Attendance allowances
  • Meal allowances
  • Free medical
  • Insurance cover

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!