Please refer to the job advert for further information.
ගබඩා සහායක | නුවරඑළිය
ස්ථානය
- නුවරඑළිය එළවළු හා පළතුරු එකතු කිරිමේ මධ්‍යස්ථානය
රැකියා විස්තරය
- ගොවින් විසින් රැගෙන එන එළවලු හා පළතුරු මධ්‍යස්ථානයට ලබා ගැනීම.
- ගුණාත්මක භාවයෙන් යුක්ත අයිතමයන් වර්ග කිරීම.
- බෙදාහැරිමේ මධ්‍යස්ථානය වෙත එළවලු හා පළතුරු ප්‍රවාහනය කිරීම සදහා අයිතමයන් මනා ලෙස ඇසුරුම් කිරිම හා සංවිධානය කිරිම.
- ප්‍රවාහනය සදහා ඇසුරුම් කල එළවළු හා පළතුරු ප්රමාණයන්ට ආදාල ලිපි ලේඛන යාවත්කාලින කිරිම.
සුදුසුකම්
- 11 වසර හෝ අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්.
- කණ්ඩායමක් ලෙස වැඩකිරීමට ඇති හැකියාව.
- වාචික සහ ලිඛිත සංනිවේදන ප්‍රවීණතාව.
- අවම අධීක්ෂණය යටතේ නියමිත රාජකාරිය කිරීමට ඇති හැකියාව.
අතිරේක ප්රතිලාභ
- දිවා ආහාරය
- නිල ඇඳුම්
- දිරිදීමනා
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Warehouse Assistant | Nuwara Eliya
Location
- Nuwara Eliya Vegetable and Fruit Collection Center
Job Description
- Receiving vegetables and fruits brought by the farmer to the center.
- Sorting quality items.
- Properly packing and organizing items for transporting vegetables and fruits to the distribution center.
- Updating documents related to the quantities of vegetables and fruits packed for transportation.
Qualifications
- 11 th grade or GCE Ordinary Level pass.
- Ability to work as a team.
- Proficient in oral and written communication.
- Ability to perform assigned duties with minimal supervision.
Additional benefits
- Lunch
- Uniforms
- Incentives
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS