One year of work experience in a Bookstore or sales field. Please refer to the job advert for further information.
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ පොත් අලෙවි ජාලයක් වන සීමාසහිත ඇම්.ඩී.ගුණසේන සහ (පුද්ගලික) සමාගම වසර 113ක සාඩම්බර ඉතිහාසයකට හිමිකම් කියන අතර අප සතුව දිවයින පුරා ශාඛා 14ක් සහ 300කට ආසන්න සේවක පිරිසක් සිටියි.
රියදුරු සහ පාරිභෝගික සේවා සහායක (පිරිමි) | විශාඛා ශාඛාව
අපගේ සාර්ථකත්වයේ හදවත වන්නේ පාරිභෝගික සේවා සහායක වන ඔබයි. ඔබ සොයන්නේ රැකියාවක් නොව, වටිනා අනාගතයකි.
අප සොයන්නේ
- අ.පො.ස. උසස් පෙළ සමත්
- පාරිභෝගික සේවාව හා අලෙවිය පිළිබඳ උනන්දුවක් සහිත
- පොත්හලක හෝ විකුණුම් ක්ෂේත්රයේ වසරක සේවා පළපුරුද්දක්
- වයස අවුරුදු 35ට නොවැඩි
- මනා සන්නිවේදනය සහා අන්තර් පුද්ගල කුසලතා
- රියදුරු බලපත්රය සහිත
- මූලික පරිගණක දැනුම සහිත
තෝරාගත් ඔබට
- ආකර්ෂණීය වැටුප්
- දිරි දීමනා
- අතිකාල දීමනා
- පැමිණීමේ දීමනා
- වාර්ෂික ප්රසාද දීමනා ඇතුළු දීමනා රැසක් හිමි වේ.
ඇම්.ඩී.ගුණසේන සහ පුද්ගලික සමාගම
150, මිහිදු මාවත, කොළඹ 12.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
A.D. Gunasena & Co. (Pvt) Ltd., a leading bookselling chain in Sri Lanka, has a proud history of 113 years and we have 14 branches and nearly 300 employees across the island.
Driver & Customer Service Assistant (Male) | Visakha Branch
At the heart of our success is you, the Customer Service Assistant. You are not looking for a job, but a valuable future.
We are looking for
- G.C.E. Advanced Level pass
- Interested in customer service and sales
- One year of work experience in a Bookstore or sales field
- Not more than 35 years of age
- Good communication and interpersonal skills
- Driver's license
- Basic computer knowledge
If selected, you will be entitled to
- Attractive salary
- Incentives
- Overtime allowances
- Attendance allowances
- Annual bonus and many other benefits.
M.D. Gunasena & Co., Ltd.
150, Mihindu Mawatha, Colombo 12.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS