Do you have prior experience in a similar role? Please refer to the job advert for further information.
එකතුවෙන්න
පාරිභෝගික සේවා සහායක / සහායිකාවන්
පුරා වසර 30 ක් දේශයේ ජීවන රටාවන් හැඩවැඩ කල අපත් සමඟ ඔබත්....
ඔබත් වයස අවුරුදු 18 ත් 40 ත් අතර අයෙකු නම් ඔබගේ අයදුම්පත්‍රය සමඟ සම්මුඛ පරීක්ෂණය සඳහා ළගම ඇති ෆැෂන් බග් ශාඛාවට පෙ.ව. 10.00 සිට ප.ව. 4.00 දක්වා පැමිණෙන්න.
ෆැෂන් බග් සාමාජිකයෙකු වී පහත සදහන් වරප්‍රසාද ලබාගන්න
- ආකර්ෂණීය වැටුප් හා විකුණුම් ප්‍රසාද දීමනා
- පාර්තෝෂිත දීමනා (Gratuity)
- සුභසාධන පහසුකම්
- පුහුණු / පුද්ගල සංවර්ධන සහ ඇගයීමේ සම්මාන උළෙල
- ආයතනික නවාතැන් පහසුකම් (ගැහැණු පිරිමි)
- නවාතැන් පහසුකම් දීමනා (ගැහැණු)
- වාර්ෂික ක්‍රීඩා උළෙල
- නොමිලේ නිළ ඇඳුම් ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක්
රැකියා අවස්ථාවන් පවතින ශාඛා :
- මහරගම
- නුගේගොඩ
- කුරුණෑගල
- මීගමුව
- කොටහේන
- කොල්ලුපිටිය
- බොරැල්ල
- වැල්ලවත්ත
- වත්තල
- කටුබැද්ද
සිංහල කථන හැකියාව අනිවාර්ය වේ.
60,000/- ඉහල වැටුපක්
XpressJobs හරහා ඔබේ CV එක යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න.
Join
Customer Service Assistants (Male/Female)
We have been shaping the lifestyles of the country for 30 years, and you too...
If you are between the ages of 18 and 40, please come to the nearest Fashion Bug branch for an interview with your application from 10.00 am to 4.00 pm.
Become a Fashion Bug member and enjoy the following benefits:
- Attractive salary and sales bonuses (Gratuity)
- Welfare facilities
- Training / Personal Development and Appreciation Awards Ceremony
- Corporate accommodation facilities (Male and Female)
- Accommodation facilities allowance (Female)
- Annual sports festival
- Free uniforms and many other benefits
Branch where job opportunities are available:
- Maharagama
- Nugegoda
- Kurunegala
- Negombo
- Kotahena
- Colpetty
- Borella
- Wellawatte
- Wattala
- Katubadda
Sinhala speaking ability is a must.
Salary above 60,000/-=
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS