Must have passed G.C.E. (O.L.) with at least (06) subjects. Please refer to the job advert for further information.
ගබඩා සේවක
ටයිල් නිෂ්පාදනයේ දෙස් විදෙස් පුරා අදවිතීය නාමයක් දිනා ඇති ලංකා ටයිල්ස් සමාගමේගබඩා සේවක තනතුරු සදහා නව සේවක මහතුන් බඳවා ගැනේ.
- අවම වශයෙන් විෂයයන් (06) ක් ඇතුළුව අ.පො.ස (සා.පෙ) සමත්ව තිබීම
- වයස අවුරුදු 19 - 35 අතර විය යුතුය.
- සේවා පලපුරුද්ද සහිත අයදුම්කරුවන් හට ප්රමුඛතාවය හිමි වේ.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Warehouse Worker
Lanka Tiles Company, which has earned an exceptional reputation in tile manufacturing both locally and internationally, is recruiting new employees for the positions of Warehouse Worker.
- Must have passed G.C.E. (O.L.) with at least (06) subjects
- Must be between the ages of 19 - 35 years.
- Preference will be given to applicants with work experience.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS