ඔටෝමොබයිල් ඉලෙක්ට්‍රිකල් පද්ධති පිළිබඳ වසර 4ක තාක්ෂණික පාඨමාලාවක් සාර්ථකව අවසන් කර තිබීම (German Tech / Japan Tech / HNDT / TTI හෝ සමාන සුදුසුකමක්).

 
ඇතිමලේ වැවිලි (පුද්ගලික) සමාගම ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සිනී කර්මාන්තශාලාවකින්, එතලනෝල්  කර්මාන්තශාලාවකින් හා අක්කර 2000 කට අධික උක් වගා භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර 1000 කට ආසන්න සේවක ප්‍රමාණයක් සහ 8000කට ආසන්න ගොවි මහතුන් ප්‍රමාණයක් ජීවිකාව සපුරාගනු ලබන මොනරාගල දිස්ත්‍රික්කය සේථාපිත ජාතික ආර්ථිකයට ශක්තියක් වන දේශීය ආයතනයකි. අප ආයතනය සඳහා පහත සඳහන් තනතුරු වලට අදාලව කඩිනමින් අයදුම්පත් කැඳවනු ලැබේ. 

රථවාහන විදුලි කාර්මික ශිල්පී - බර හා සැහැල්ලු වාහන / යන්ත්‍රෝපාාංග   

රැකියා‍ වගකීම් 
  • බුල්ඩෝසර්, එක්ස්කැවේටර් , බැකෝ, ලෝඩර්, කේන් හාවෙස්ටර් වැනි බර යන්ත්‍රෝපාාංගවල සියලුම ඔටෝ ඉලෙක්ට්‍රිකල් අලුත්වැඩියා කටයුතු සිදු කිරීම. 
  • 45HP – 120HP ට්‍රැක්ටර් සහ අලනකුත් සැහැල්ලු වාහන සඳහා ඉලෙක්ට්‍රිකල් අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු සිදු කිරීම. 
  • නවීන ඉලෙක්ට්‍රිකල් පද්ධති හා ස්කෑනින් උපකරණ භාවිතලයන් දෝෂ හඳුනාගෙන අලුත්වැඩියා කිරීම. 

රැකියාව සඳහා අවශ්‍ය සුදුසුකම්  
  • ඔටෝමොබයිල් ඉලෙක්ට්‍රිකල්  පද්ධති පිළිබඳ වසර 4ක තාක්ෂණික පාඨමාලාවක් සාර්ථකව  අවසන් කර තිබීම (German Tech / Japan Tech / HNDT / TTI හෝ සමාන සුදුසුකමක්). 
  • බර සහ සැහැල්ලු වාහන / යන්ත්‍රෝපාංගවල ඉලෙක්ට්‍රිකල් පද්ධති අලුත්වැඩියා ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසර 05ක පලපුරුද්දක් තිබීම. 
  • නවීන වාහන ඉලෙක්ට්‍රිකල් පද්ධති වල දෝෂ හඳුනාගැනීලම් (උදා: ප්‍රෙෂර් ගේජ්, ස්කෑනින්  පද්ධති) උපකරණ භාවිතය පිළිබඳ මනා දැනුමක් සහ පලපුරුද්දක් තිබීම.

XPRESSJOBS හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Ethimale Plantations (Private) Limited is a leading national economic institution established in Monaragala District, consisting of a sugar factory registered with the Board of Investment, an Ethalano factory and over 2000 acres of sugarcane cultivation land, employing nearly 1000 employees and providing livelihood to nearly 8000 farmers. We are inviting applications for the following positions for recruitment.

Auto Electrician - Heavy Duty & Light Duty

Job Responsibilities
  • To perform all types of electrical repairs on heavy machinery such as bulldozers, excavators, backhoe loaders, and harvesters.
  • To perform electrical repairs and maintenance on 45HP – 120HP tractors and other light vehicles.
  • To diagnose and repair faults using modern electrical systems and scanning equipment.

Qualifications
  • To have successfully completed a 4-year technical course in Automobile Electrical Systems (German Tech / Japan Tech / HNDT / TTI or equivalent).
  • At least 05 years of experience in the field of electrical system repair of heavy and light vehicles / machinery.
  • Good knowledge and experience in the use of equipment for fault diagnosis of modern vehicle electrical systems (e.g. pressure gauges, scanning systems).

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!