Both male and female can apply. Please refer to the job advert for further information.
බෙදාහැරීමේ රියදුරන් (ස්ත්‍රී/පුරුෂ) | දිවයින පුරා
දිවයින පුරා විහිදුණු අපගේ ශාඛා ජාලය සඳහා
දෛනික වැටුප් පදනම මත බෙදාහැරීමේ නියෝජිතයින් වහාම බඳවා ගැනේ
සුදුසුකම්
- ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශවයටම අයදුම් කළ හැක.
- වයස අවුරුදු 18 සම්පූර්ණ වූ.
- වලංගු රියදුරු බලපත්‍රයක් සහිත.
- මෝටර් බයිසිකලයක් හෝ ත්‍රීරෝද රථයක් හිමි ඔබ සැමට අයදුම් කළ හැකියි.
- දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් බඳවා ගනු ලැබේ.
අංක 95, අත්තිඩිය පාර, බෙල්ලන්තර,
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න.
Delivery Riders (Male/Female) | Island Wide
For our island-wide branch network
We are immediately recruiting delivery agents on a daily wage basis
Eligibility
- Both male and female can apply.
- 18 years of age or older.
- With a valid driver's license.
- Anyone who owns a motorbike or three-wheeler can apply.
- Recruited from any part of the island.
No. 95, Attidiya Road, Bellanthara,
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS