Please refer to the job advert for further information.
පිහිණුම් තටාක නඩත්තුකරු
- මල්වාන ප්‍රදේශයේ පිහිටි කාමර සහිත හෝටලයක පිහිණුම් තටාකය සඳහා ‛පිහිණුම් තටාක නඩත්තුකරුවෙකු’ අවශ්‍ය කර තිබේ.
- අවශ්‍ය පරිදි රසායන ද්‍රව්‍ය යොදා පිහිණුම් තටාක ජලය හා එහි ඇතුළත දිනපතා හොඳින් පිරිසිදුව තබා ගත යුතුය.
- අදාල ක්ෂේත්රය තුළ වසර 5ක සේවා පළපුරුද්දක් තිබිය යුතුය.
- මෙය පූර්ණ කාලීන රැකියාවක් වන අතර, නවාතැන් හා ආහාරපාන සපයනු ලැබේ.
- වැටුප් පිළිබඳව සාකච්ඡා කළ හැකිය.
XPRESSJOBS හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
අංක 405, පරණ කොට්ටාව පාර, උඩහමුල්ල, නුගේගොඩ
Pool Attendant
Need a Pool Attendant/Maintainence for a hotel in Malwana
- Job Role: To clean pool daily with the use of proper chemicals and also the pool deck and also steward work.
- Qualification : Atleast 5 years experience.
- Full Time Job, Accomodation and Food Provided
- Salary : Negotitable
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
No. 405, Old Kottawa Road, Udahamulla, Nugegoda