More than (3) years of work experience in an organization. Please refer to the job advert for further information.
තාක්ෂණික නිලධාරී - මෝටර් රථ | දෙමටගොඩ ශාඛාව
මෝටර් රථ සමුහ කළමණාකාරිත්ව අංශය සෙන්ටුල් ෆිනැන්ස් සමාගමේ හි අනුබද්ධ ආයතනයකි. එම අංශය මගින් කුලී පදනම් මත වෙනත් සමාගම් රැසකට වාහන සපයා, නඩත්තු කිරීම සිදු කරනු ලබයි. එහි පහත සදහන් තනතුර සදහා දෙමටගොඩ ශාඛාවට අනියුක්තව ඇබැර්තු ඇත.
අපේක්ෂිත රැකියා සුදුසුකම්
- CGTTI, AET/ හෝ ඒ හා සමාන තාක්ෂණික විද්යාලයකින් මෝටර් රථ, වායු සමීකරණය හා විදුලි පරිපථ පිළිබද NVQ Level 5 සහිත තාක්ෂණික පුහුණුව සම්පුර්ණ කර තිබීම.
- ආයතනයක වසර (3) කට වැඩි සේවා පළපුරුද්ද.
- මනා සන්නිවේදන කුසලතා (සිංහල සහ ඉංග්රීසි) සහ මූලික පරිගණක දැනුම.
- බර වාහන බලපත්රයක් තිබීම අමතර සුදුසුකමික් වනු ඇත.
- වයස අවුරුදු (25-40) අතර වීම,
ඔබේ වැටුප අප සමග සාකච්ඡා කරගත හැක
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Technical Officer - Motors | Dematagoda Branch
The Motors Group Management Division is a subsidiary of Sentul Finance Company Limited. On the basis of that division, vehicles are supplied and maintained to many other companies. The following positions are available for the Dematagoda branch.
Job Qualifications
- Completed technical training in Motors, Air Conditioning and Electrical Circuits with NVQ Level 5 from CGTTI, AET/ or similar technical college.
- More than (3) years of work experience in an organization.
- Good communication skills (Sinhala and English) and basic computers skills
- Having a Heavy Vehicle License will be an added advantage
- Age between (25-40) years
Your salary can be discussed with us
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS