Applicants should be trustworthy, hardworking, and able to communicate in English. Please refer to the job advert for further information.
ගෘහ පාලක | කොළඹ 06
අවශ්‍යයි: කොළඹ 06 ප්‍රදේශයේ පිහිටි, කුලියට ලබාදෙන ව්‍යාපාරික විලා එකක් සඳහා විශ්වාසනීය House Boy / House Keeper කෙනෙකු අවශ්‍යයි. මෙම විලා එක නිදන කාමර 05කින් සමන්විත වේ.
අයදුම්කරුවන් සතුව මහන්සි වී වැඩ කිරීමේ හැකියාව, විශ්වාසනීයත්වය සහ ඉංග්‍රීසි භාෂාවෙන් සන්නිවේදනය කිරීමේ හැකියාව තිබිය යුතුය.
නවාතැන් පහසුකම් සේවාදායකයා විසින් සපයනු ලැබේ.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
House Keeper | Colombo 06
Required: A reliable and hardworking House Boy / House Keeper for a beautiful 5-bedroom villa in Colombo 06 operating as a rental property.
Applicants should be trustworthy, hardworking, and able to communicate in English.
Accommodation will be provided by the owner.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS