Preference will be given to those with one to two years of experience in the field. Please refer to the job advert for further information.
Electrical Technicians
(Location: SAGT)
ට්‍රේඩ් ප්‍රොමෝටර්ස් සමාගමේ සේවා අංශයේ සීග්‍ර වර්ධනයත් සමග කාර්යක්ෂමව කැපවීමෙන් වැඩකල හැකි ක්‍රියාශීලී අය ඉතා ඉක්මනින් අවශ්‍යව ඇත.
රැකියා විස්තර
- Cummins ඩීසල් එන්ජින් සහ විදුලි ජනන යන්ත්‍රවල දෝෂ හඳුනාගැනීම, දෝෂ නිරාකරණය සහ සේවා කටයුතු සිදුකිරීම.
- Main Alternator සේවා කටයුතු සහ අලුත්වැඩියාව.
- Electrical Wiring, Power / Control Cabal ඇඳීම සහ නිමකිරීම.
කුසලතා සහ සුදුසුකම්
- NVQ 3/4 හෝ ඊට සමාන Electrical / Mechanical or Automobile Engineering පාඨමාලාවක් හදාරා තිබිය යුතු ය.
- ක්ෂේත්රයේ අවුරුද්දක හෝ දෙකක පලපුරුද්දක් ඇති අය පිලිබඳව විශේෂ සැලකිල්ලක් දක්වනු ලැබේ.
- අවශ්‍ය විට සති අන්ත හා සවස 5න් පසුව වැඩකල යුතු ය. (අතිකාල දීමනා සහිතව) අවම උපදේශකත්වයන් සහිතව වැඩකිරීමේ හැකියාව තිබිය යුතු ය.
- Wiring Diagram කියවීමට හා හඳුනාගැනීමට හැකියාවක් තිබිය යුතුය.
- Parts Manuals Workshop Manual භාවිතා කිරීමට හැකියාවක් තිබිය යුතුයි
- වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම ද විශේෂයෙන් සලකා බැලෙනු ඇත.
trade promoters limited
අංක 272/25, සුදර්ශන මාවත, මාලඹේ.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Electrical Technicians
(Location: SAGT)
With the rapid growth of Trade Promoters’ service division, we urgently need energetic and dedicated individuals who can work efficiently.
Job Description
- Troubleshooting, troubleshooting and servicing Cummins diesel engines and generators.
- Main Alternator servicing and repairs.
- Electrical Wiring, Power / Control Cabal drawing and completion.
Skills and Qualifications
- Must have completed an NVQ 3/4 or equivalent Electrical / Mechanical or Automobile Engineering course.
- Preference will be given to those with one to two years of experience in the field.
- Must be able to work weekends and after 5pm when required. Must be able to work with minimal supervision (with overtime pay).
- Must be able to read and identify Wiring Diagrams.
- Must be able to use Parts Manuals Workshop Manual
- A valid driving license will also be considered.
Trade Promoters Limited
No. 272/25, Sudarshana Mawatha, Malabe.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS