Please refer to the job advert for further information.

 
ට්‍රේලර් රියදුරන් | සර්බියාව

වැටුප්: යුරෝ 930 (ආසන්න වශයෙන් රු. 333,300)

  • වයස: අවුරුදු 52 ට අඩු
  • නොමිලේ: නවාතැන්, වෛද්‍ය, ප්‍රවාහන සහ නිල ඇඳුම්.
  • දේශීය සහ GCC රියදුරු බලපත්‍ර ඇති අපේක්ෂකයින්ට ප්‍රමුඛතාවය දෙනු ලැබේ

XpressJobs හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න.

Trailer Drivers | Serbia 

Salary: EUR 930 (Approx. LKR 333,300)

  • Age : Below 52
  • Free: Accommodation, Medical, Transportation and Uniform. 
  • Local and GCC Driving License will be given priority

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!