Must have experience in relevant field at least 2-5 years.
බර වාහන සහ යන්ත්‍රෝපකරණ පින්තාරුකරු
- වයස් සීමාව 22 - 45
- අදාළ ක්ෂේත්රයේ අවම වශයෙන් අවුරුදු 2-5 ක පළපුරුද්දක් තිබිය යුතුය
- ආහාර, නවාතැන්, ප්‍රවාහන සහ වෛද්‍ය සේවායෝජකයා විසින් සපයනු ලැබේ
- ස්ප්‍රේ පේන්ටින් උපකරණ,ස්ප්‍රේ බූත් සහ කාර්මික ආලේපන පද්ධතිපිළිබඳ මනා පළපුරුද්දක් තිබිය යුතුය.
වැටුප්: ඩිරාම් 3,000 – 4,000
XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න.
Vehicle and Equipment Painter (Heavy Vehicles)
- Age Limit 22 - 45
- Must have experience in relevant field at least 2-5 years
- Food, Accommodation, Transport & Medical will be provided by employer
- Experience with spray painting tools, spray booths, and industrial coating systems
Salary: AED 3,000 – 4,000
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS