No prior experience needed. Please refer to the job advert for further information.

 
අලෙවි සහයකයින් - ගැහැණු | පැලවත්ත

  • පෙර පළපුරුද්දක් අවශ්‍ය නොවේ
  • අධ්‍යාපනය - සාමාන්‍ය පෙළ දක්වා (විභාගය සමත් වීම අවශ්‍ය නොවේ)
  • වයස - අවුරුදු 17 සිට 40 දක්වා
  • පැලවත්ත, බත්තරමුල්ල, තලවතුගොඩ, කොට්ටාව ප්‍රදේශයේ හෝ ඒ අවට පදිංචිකරුවන් වඩාත් සුදුසුයි
  • වැටුප් 30,000/- සිට 33,000/- දක්වා + OT. + කොමිස්. (EPF සහ ETF ගෙවනු ලැබේ)

පැලවත්ත - සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව. 9.30 සිට ප.ව. 7.30 දක්වා සහ ඉරිදා පෙ.ව. 9.30 සිට ප.ව. 6 දක්වා, සතියේ එක් දින නිවාඩුවක්.

XpressJobs හරහා ඔබගේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න.

Sales Assistant - Female | Pelawatta

  • No prior experience needed
  • Education - up to O/L ( no need to pass the exam)
  • Age - 17 to 40 years 
  • Preferably : Pelawatta, Battaramulla, Thalawathugoda, Kottawa area
  • Salary 30,000/- to 33,000/- + OT. + Commission. (EPF and ETF will be paid)

Pelawatta - Monday to Saturday 9:30 am to 7.30 pm and Sunday 9:30 am to 6 pm, One day off for the week.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!