Please refer to the job advert for further information.
දකුණු කොරියාවේ රැකියා අවස්ථා
Seaweed Farmer( මුහුදු පැලෑටි වගාබිම් ආශ්රිත රැකියා )
වැටුප: KRW. 2.1M – 2.4M (රු. 450,000 – රු. 515,000)
ප්රතිලාභ:
* ආහාර + OT
සුදුසුකම්:
* වයස 25 – 40
* Aquaculture / Seaweed Farming ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 3ක පළපුරුද්ද
* Fisheries සම්බන්ධ Associate Degree තිබේ නම් එය අමතර සුදුසුකමකි
ඔබගේ CV සහ අදාළ ලේඛන අදම යොමු කරන්න.
FHS Travels & Tours
No. 111, T.B. Jaya Mawatha
Colombo 10
Contact: 0112677380 / 0702677380