Experience with Uber / Pick Me riders is a MUST. Please refer to the job advert for further information.

 
සැහැල්ලු වාහන රියදුරන් /  Delivery Drivers | සර්බියාව

වැටුප්: කොමිස් මත පදනම් වූ (ඉහළ වැටුප් ඉපැයීමේ හැකියාව)

නවාතැන් සහ වෛද්‍ය පහසුකම් සමාගම විසින් නොමිලේ සපයනු ලැබේ

සුදුසුකම්:
  • වයස අවුරුදු 23 - 42
  • Uber / Pickme රියදුරෙකු වශයෙන් සේවා කර තිබීම අත්‍යවශ්‍ය වේ.
  • GPS පද්ධති ක්‍රියාකරවීමට ඇති හැකියාව සහ දැනුම.
  • වලංගු සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයක් තිබීම.
  • සාමාන්‍යය ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට ඇති හැකියාව.
  • නිරෝගී ශරීරයකින් හෙබි වෙහෙස මහන්සි වී වැඩ කිරීමට ඇති හැකියාව.

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Delivery Drivers / Riders (Light Vehicles) | Serbia

Salary: Commission-based (High earning potential)

Accommodation, medical provided by the employer

Requirements:
  • Age 23 – 42 
  • Experience with Uber / Pick Me riders is a MUST
  • Willing to operate GPS systems
  • Valid driving License 
  • Basic communication skills
  • Physically fit and hardworking

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!