ටයිල් නිෂ්පාදනයේ පුරෝගාමී ආයතනයක රියදුරු තනතුර සඳහා බඳවා ගැනීම් කරනු ලැබේ.

 
රියදුරු  | කොළඹ

ටයිල් නිෂ්පාදනයේ පුරෝගාමී ආයතනයක රියදුරු තනතුර සඳහා බඳවා ගැනීම් කරනු ලැබේ. 

වයස අවුරුදු 40 ට අඩු සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර හිමි සුඛෝපබෝගී කාර් රථ සහ ජීප් රථ ධාවනය කිරීමේ මනා පළපුරුද්දක් ඇති අය (කොළඹ අවටින් විශේෂයි)

XpressJobs හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
නො: 20, ශ්‍රී උත්තරනන්ද මාවත, කොළඹ 03

Driver | Colombo

We are recruiting drivers for a pioneering tile manufacturing company.

Candidates below 40 years of age, possessing a light vehicle driving license and having good experience in driving luxury cars and jeeps (preferably from Colombo area)

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
No: 20, Sri Uttharananda Mawatha, Colombo 03
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!